Day archives: ජනවාරි 8th, 2022

පාන් ගැනත් අනතුරු ඇඟවීමක් !

පාන් ගැනත් අනතුරු ඇඟවීමක් ! ********************************************* පාන් ගැනත් අනතුරු ඇඟවීමක් ! (07.01.2022 – 23:12 +0530 – hirunews.lk/sinhala) තිරිඟු පිටි හිඟවීම හේතුවෙන් ඉදිරියේදී පාන් ඇතුළු බේකරි නිෂ්පාදන හිඟ වන බවට බේකරි හිමියන් අනතුරු අඟවනවා. ඒ ගෑස්, භූමිතෙල් සහ කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාගැනීම සඳහා පවතින දිගු පෝලිම් තවමත් අවසන් වී නොමැති තත්ත්වයකයි. මේ අතර, වහාම ක්‍රියාත්මක …

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (08) පැය 16 ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (08) පැය 16 ක ජල කප්පාදුවක් ********************************************* කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (08) පැය 16 ක ජල කප්පාදුවක් (07.01.2022 – 13:09 +0530 – hirunews.lk/sinhala) හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (08) පෙරවරු 8 සිට රාත්‍රී 12 දක්වා පැය 16 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන …

පෙරදිග ධාන්‍යාගාරයට සහල් ආනයනය කරන්න ලැජ්ජ නැද්ද මහත්තයෝ ?

පෙරදිග ධාන්‍යාගාරයට සහල් ආනයනය කරන්න ලැජ්ජ නැද්ද මහත්තයෝ ? ********************************************* පෙරදිග ධාන්‍යාගාරයට සහල් ආනයනය කරන්න ලැජ්ජ නැද්ද මහත්තයෝ ? (07.01.2022 – 12:12 +0530 – hirunews.lk/sinhala) පසුගිය සමයේ මෙරට මහත් ආන්දෝලනයකට ලක් වූ චීන පොහොර නැවට අමෙරිකානු ඩොලර් ලක්ෂ 67 ක්, ශ්‍රී ලංකා රජය විසින් අද (07) දිනයේ දී (07) ගෙවා දැමීමට නියමිත යි. ඒ චීන …

විදේශයන්හි සිට පැමිණි ශ්‍රී ලාංකිකයන්ට ගුවන් තොටුපලේදීම කොරෝනා එන්නත්

විදේශයන්හි සිට පැමිණි ශ්‍රී ලාංකිකයන්ට ගුවන් තොටුපලේදීම කොරෝනා එන්නත් ********************************************* විදේශයන්හි සිට පැමිණි ශ්‍රී ලාංකිකයන්ට ගුවන් තොටුපලේදීම කොරෝනා එන්නත් (07.01.2022 – 10:58 +0530 – hirunews.lk/sinhala) විදෙස් ගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් සඳහා ෆයිසර් කොරෝනා එන්නත් ලබාදීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් කටුනායක ගුවන් තොටුපලේ එන්නත්කරණ මධ්‍යස්ථානයක් අද (07) ස්ථාපිත කරනු ලැබුවා. පැය විසි …