Day archives: ජනවාරි 22nd, 2022

දේවස්ථානයේ බෝම්බ තැබූ විශ්‍රාමික වෛද්‍යවරයාගේ ප්‍රකාශ ගැන විමර්ශන

දේවස්ථානයේ බෝම්බ තැබූ විශ්‍රාමික වෛද්‍යවරයාගේ ප්‍රකාශ ගැන විමර්ශන ********************************************* දේවස්ථානයේ බෝම්බ තැබූ විශ්‍රාමික වෛද්‍යවරයාගේ ප්‍රකාශ ගැන විමර්ශන (21.01.2022 – 12:49 +0530 – hirunews.lk/sinhala) බොරැල්ල සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථානයේ අත්බෝම්බයක් තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් විශ්‍රාමික වෛද්‍යවරයා සිදු කළ ප්‍රකාශ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඔහුගේ ඇතැම් ප්‍රකාශ පරස්පර තත්ත්වයක පැවතීම ඊට හේතුවයි. අදාළ දේවස්ථාන …

සපුගස්කන්ද යළිත් දැවි තෙල් අර්බුදයක

සපුගස්කන්ද යළිත් දැවි තෙල් අර්බුදයක ********************************************* සපුගස්කන්ද යළිත් දැවි තෙල් අර්බුදයක (21.01.2022 – 07:51 +0530 – hirunews.lk/sinhala) ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පොරොන්දු වූ ඩීසල් මෙට්‍රික් ටොන් දස දහසම (10,000) මේ වනවිට කැලණිතිස්ස බලාගාරයට ලබාදීමට කටයුතු කර තිබෙනවා. බලාගාර ප්‍රධාන ඉංජිනේරුවරයා පැවසුවේ, ඊයේ (20) රාත්‍රිය වනවිට ඉන්ධන තොගයම බලාගාරය වෙත ලැබුණු බවයි. ඊයේ (20) දහවල් වනවිට …

ශිෂ්‍යත්ව විභාගය හෙට (22)

ශිෂ්‍යත්ව විභාගය හෙට (22) ********************************************* ශිෂ්‍යත්ව විභාගය හෙට (22) (21.01.2022 – 15:07 +0530 – hirunews.lk/sinhala) 2021 වසරේ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය හෙට පැවැත්වීමට නියමිතයි. ඒ සඳහා අපේක්ෂකයින් 3,40,508 දෙනෙකු විභාග මධ්‍යස්ථාන 2,943 කදී පෙනී සිටින බව, විභාග කොමසාරිස් ජනරාල් L.M.D. ධර්මසේන මහතා සඳහන් කළා. ඒ සිංහල මාධ්‍යයෙන් 2,55,062 ක් සහ දෙමළ මාධ්‍යයෙන් 85,445 ක් වශයෙන්. …

ශ්‍රී ලංකාවේ පළමු පූර්ණ නිර්මාංශ ආහාර වට්ටෝරු ඇතුළත් ග්‍රන්ථය එළිදක්වයි

ශ්‍රී ලංකාවේ පළමු පූර්ණ නිර්මාංශ ආහාර වට්ටෝරු ඇතුළත් ග්‍රන්ථය එළිදක්වයි ********************************************* ශ්‍රී ලංකාවේ පළමු පූර්ණ නිර්මාංශ ආහාර වට්ටෝරු ඇතුළත් ග්‍රන්ථය එළිදක්වයි (21.01.2022 – 12:07 +0530 – hirunews.lk/sinhala) ඉවත දමන දඬුව පවා සරුවට වැවෙන පොළොවක් හිමි පරපුරක් වන අප එදා සිට ම කුස පුරවා ගත්තේ, ගස්වැල්වල පිහිටෙන් හෙරළි, කටුඅල, බතල, කරකොළ, තිබ්බටු, ගොටුකොළ හා සිංහල හාලේ …

සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනය වර්ජනයකට

සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනය වර්ජනයකට ********************************************* සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනය වර්ජනයකට (21.01.2022 – 07:38 +0530 – hirunews.lk/sinhala) සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයට අයත් සෞඛ්‍ය සේවකයන් ලබන 26 වැනි දා බස්නාහිර පළාතේ රෝහල් තුළ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. ඒ, ගුරු සේවාවට සමගාමී ව සෞඛ්‍ය වෘත්තිකයන්ගේ ද වැටුප් විෂමතා ඉවත් කරන ලෙස රජයට බල කරමින්. ඒ අනුව හෙද, …