රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ප්‍රමුඛතාවය ඉල්ලයි
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ප්‍රමුඛතාවය ඉල්ලයි ********************************************* රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ප්‍රමුඛතාවය ඉල්ලයි (01.01.2022 – 16:12 +0530 – hirunews.lk/sinhala) ණයවර සඳහා ගෙවීම් කිරීමේදී මෙරටට ආනයනය කරනු ලබන ඖෂධ සඳහා ප්‍රමුඛතාව ලබාගැනීමට කටයුතු සලසා දෙන ලෙස ඉල්ලා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය වෙත ලිපියක් යොමුකර තිබෙනවා. එම අමාත්‍යාංශ ලේකම්වරයා වෙත …