Category «වර්ගීකරණය නොකළ»

ඉඩම් ආරවුලක් විසඳන්න ගිය ‘පොලිස් හොරා’ ‘හොර පෙමක’ පැටලිලා

ඉඩම් ආරවුලක් විසඳන්න ගිය ‘පොලිස් හොරා’ ‘හොර පෙමක’ පැටලිලා ඉඩම් ආරවුලක් විසඳන්න ගිය ‘පොලිස් හොරා’ ‘හොර පෙමක’ පැටලිලා (19.04.2024 – 06:28 +0530 – hirunews.lk/sinhala) ‘ස්විට්සර්ලන්ත කාන්තාවක’ සමඟ පෙමින් බැඳී රුපියල් ලක්‍ෂ 60 ක් හා රන් භාණ්ඩ තොගයක් වංචා කළ යාපනය පොලිසියේ පොලිස් නිලධාරියකු 16 දා සිට අතුරුදන් වී ඇති බව පොලිසිය පවසනවා. යාපනයේ පදිංචිව සිටි …

මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ පොලිසියේ දෙදෙනෙකු (2) CID අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ පොලිසියේ දෙදෙනෙකු (2) CID අත්අඩංගුවට මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ පොලිසියේ දෙදෙනෙකු (2) CID අත්අඩංගුවට (18.04.2024 – 23:02 +0530 – hirunews.lk/sinhala) මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවෙකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු දුරකථනයෙන් සම්බන්ධ කර දුන් බව කියන මාවතගම පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙක් සහ දොරටියාව පොලිසියේ සැරයන්වරයෙකු අපරාධ …

විදේශිකයෙකුට වැඩි මුදලට ආහාර විකිණූ අයෙක් අත්අඩංගුවට

විදේශිකයෙකුට වැඩි මුදලට ආහාර විකිණූ අයෙක් අත්අඩංගුවට විදේශිකයෙකුට වැඩි මුදලට ආහාර විකිණූ අයෙක් අත්අඩංගුවට (18.04.2024 – 20:41 +0530 – hirunews.lk/sinhala) විදේශිකයෙකු රවටා රුපියල් 800 ක මුදලකට ‘තේ කෝප්පයක් සහ වඩේ එකක්’ අලෙවි කිරීමට පුද්ගලයෙකු කටයුතු කළ ආකාරය අප පසුගියදා ‘හිරු ප්‍රවෘත්ති’ තුළින් අනාවරණය කළ අතර මොරගොල්ල සංචාරක පොලිසිය අද (18) එම පුද්ගලයාව අත්අඩංගුවට ගත්තා. පාරිභෝගික …

මහනුවර නගරයේ කුණු කසළ ගැටලුව උග්‍ර අතට

මහනුවර නගරයේ කුණු කසළ ගැටලුව උග්‍ර අතට මහනුවර නගරයේ කුණු කසළ ගැටලුව උග්‍ර අතට (18.04.2024 – 14:04 +0530 – hirunews.lk/sinhala) බදු ගෙවන ජනතාවට පිරිසිදු නගරයක් උරුම කර දීම නගර පාලනාධිකාරියක වගකීමයි. නමුත් බලධාරීන් වගකීම් විරහිතව කටයුතු කිරීම හේතුවෙන් ඓතිහාසික මහනුවර නගරය කැළි කසළින් පිරි ගොස් තිබෙනවා. මේ ඓතිහාසික මහනුවර නගරයේ ස්ථාන කිහිපයක කසළ ගොඩ ගැසී …

විදුලිබල ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

විදුලිබල ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත ගැසට් කෙරේ විදුලිබල ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත ගැසට් කෙරේ (18.04.2024 – 09:30 +0530 – hirunews.lk/sinhala) ‘විදුලිබල ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත’ ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එය ඉදිරි සතිය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. විදුලිබල ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත මීට පෙර පසුගිය දෙසැම්බර් 08 වැනිදා ගැසට් කෙරුණා. නමුත් එහි දෝෂ රැසක් පවතින බවට වරෝධතා …

බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන්

බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් (17.04.2024 – 20:33 +0530 – hirunews.lk/sinhala) මෙරට ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වී ඇති බව රජය නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. කෙසේ වෙතත්, මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේ දෙපාර්ශවයටම එකඟතාවයකට පැමිණිය හැකි පොදු පදනමක් ඇති කරගැනීමට ඉදිරි සති …

නිළි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා යළි රිමාන්ඩ්

නිළි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා යළි රිමාන්ඩ් නිළි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා යළි රිමාන්ඩ් (17.04.2024 – 12:14 +0530 – sinhala.adaderana.lk) විදේශ රැකියාවක් ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින නිළි දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා මේ මස 24 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් …

මිහින්තලේ රජමහා විහාරස්ථානයට අයත්, ‘අනුලා චෛත්‍යයේ’ සංවර්ධන ගිවිසුම අවලංගු කරන්නැයි මල්වතු මහ නාහිමි ජනපතිගෙන් ඉල්ලති

මිහින්තලේ රජමහා විහාරස්ථානයට අයත්, ‘අනුලා චෛත්‍යයේ’ සංවර්ධන ගිවිසුම අවලංගු කරන්නැයි මල්වතු මහ නාහිමි ජනපතිගෙන් ඉල්ලති මිහින්තලේ රජමහා විහාරස්ථානයට අයත්, ‘අනුලා චෛත්‍යයේ’ සංවර්ධන ගිවිසුම අවලංගු කරන්නැයි මල්වතු මහ නාහිමි ජනපතිගෙන් ඉල්ලති (16.04.2024 – ada.lk) ඓතිහාසික මිහින්තලේ රජමහා විහාරස්ථානයට අයත්, ‘අනුලා චෛත්‍යයේ’ ප්‍රතිසංස්කරණය කිරීමට අදාළව බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා සහ වෙනත් හිමිනමක් අතර ඇති කර …

නව වීසා ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම හෙට (17) සිට

නව වීසා ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම හෙට (17) සිට නව වීසා ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම හෙට (17) සිට (16.04.2024 – 19:49 +0530 – hirunews.lk/sinhala) ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නව වීසා ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම හා නව මාර්ගගත ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම හෙට (17) සිට ක්‍රියාත්මක කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ …

‘කොන්ඩම්’ නොමිලේම ගෙදරට ගෙන්න ගන්න ක්‍රමයක්

‘කොන්ඩම්’ නොමිලේම ගෙදරට ගෙන්න ගන්න ක්‍රමයක් ‘කොන්ඩම්’ නොමිලේම ගෙදරට ගෙන්න ගන්න ක්‍රමයක් (16.04.2024 – 18:05 +0530 – hirunews.lk/sinhala) ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන (STIs) සහ HIV සම්ප්‍රේෂණය වැළැක්වීම සඳහා කොන්ඩම් ඔන්ලයින් හරහා නොමිලේම ගේනවා ගැනීමේ හැකියාවක් පවතින බව ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය විනෝ ධර්මකුලසිංහ පවසනවා. ‘හිරු රතු මිනිත්තුව’ සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ඇය සඳහන් …