Day archives: අප්‍රේල් 2nd, 2024

‘අරගල සමයේ විදෙස් කුමන්ත්‍රණ ගැන සොයන්න’ – විමල් වීරවංශ ඉල්ලයි

‘අරගල සමයේ විදෙස් කුමන්ත්‍රණ ගැන සොයන්න’ – විමල් වීරවංශ ඉල්ලයි ‘අරගල සමයේ විදෙස් කුමන්ත්‍රණ ගැන සොයන්න’ – විමල් වීරවංශ ඉල්ලයි (02.04.2024 – 12:09 +0530 – sinhala.adaderana.lk) පසුගිය අරගල සමයේදී සිදුවූ බවට සැක කෙරෙන දෙස් විදෙස් ක්‍රමන්ත්‍රණ පිළිබඳ සොයාබැලීම සඳහා පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවක් පත් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඉල්ලීමක් කළේය. අද (02) …

සමාජ රෝග ආසාදිතයින් සොයා රටපුරා සම්බාහන මධ්‍යස්ථාන වටලයි

සමාජ රෝග ආසාදිතයින් සොයා රටපුරා සම්බාහන මධ්‍යස්ථාන වටලයි සමාජ රෝග ආසාදිතයින් සොයා රටපුරා සම්බාහන මධ්‍යස්ථාන වටලයි (02.04.2024 – 13:52 +0530 – hirunews.lk/sinhala) අනුරාධපුර නගරයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථාන කිහිපයක් වැටලූ පොලිසිය එහි සිටි කාන්තාවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (01) අනුරාධපුර සිදු කළ මෙහෙයුම සම්බන්ධයෙන් තොරතුරු ලැබී තිබීම නිසා ඇතැම් සම්බාහන මධ්‍යස්ථාන වසා තිබූ බවයි …

මාලි­මාවේ තෙල්දෙ­ණිය ක්‍රියා­කා­රි­නි­යගේ මර­ණය ඝාත­න­යක් – අනි­යම් සැමියා බව කියන මාලිමා ක්‍රියා­කා­රි­කයා අත්අ­ඩං­ගු­වට

මාලි­මාවේ තෙල්දෙ­ණිය ක්‍රියා­කා­රි­නි­යගේ මර­ණය ඝාත­න­යක් – අනි­යම් සැමියා බව කියන මාලිමා ක්‍රියා­කා­රි­කයා අත්අ­ඩං­ගු­වට මාලි­මාවේ තෙල්දෙ­ණිය ක්‍රියා­කා­රි­නි­යගේ මර­ණය ඝාත­න­යක් – අනි­යම් සැමියා බව කියන මාලිමා ක්‍රියා­කා­රි­කයා අත්අ­ඩං­ගු­වට (02.04.2024 – dinamina.lk) = ඝාත­න­යක් බව හෙළි­ වූයේ මරණ පරී­ක්ෂ­ණ­යෙන් = නාන කාම­රයේ වැටී සිටි­යදී තුවාල වී ඇතැයි කිය­මින් මහ­නු­වර රෝහ­ලට ඇතු­ළත් කළ ‘ජාතික ජන­බ­ල­වේ­ගයේ’ තෙල්දෙ­ණිය කාන්තා බල­ම­ණ්ඩ­ලයේ ප්‍රබල …

හෙට (02) ප්‍රධාන රෝහල් 10 ක් අඩපණ වෙයි

හෙට (02) ප්‍රධාන රෝහල් 10 ක් අඩපණ වෙයි හෙට (02) ප්‍රධාන රෝහල් 10 ක් අඩපණ වෙයි (01.04.2024 – 17:37 +0530 – hirunews.lk/sinhala) හෙට (02) දිනයේ දිවයිනේ රෝහල් 10 ක සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව ‘සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය’ පවසනවා. ‘සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ’ කැඳවුම්කරු රවී කුමුදේශ් අද (01) පැවතී මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් …