Monthly archives: මැයි, 2024

විමල්, උදය, වාසු, දිලිත් අලුත් සන්ධානයක් (‘සර්වජන බලය’) අත්සන් තබති…

විමල්, උදය, වාසු, දිලිත් අලුත් සන්ධානයක් (‘සර්වජන බලය’) අත්සන් තබති… විමල්, උදය, වාසු, දිලිත් අලුත් සන්ධානයක් (‘සර්වජන බලය’) අත්සන් තබති… (27.05.2024 – 13:20 +0530 – lankacnews.com) දේශපාලන පක්‍ෂ කිහිපයක එකතුවෙන් නව සන්ධානයක් අද (27) දිනයේ පිහිටුවා ඇත. විවේචන වෙනුවට විසඳුම්ද පොරොන්දු වෙනුවට උපායමාර්ගික වැඩපිළිවෙලක් යන අරමුණු මූලික කරගෙන ‘සර්වජන බලය’ නමින් මෙම නව දේශපාලන සන්ධානය …

සුරාබදු නිලධාරියෙක් එක්ක බැංකු කළමනාකරුවෙක් කුඩු විකුණලා

සුරාබදු නිලධාරියෙක් එක්ක බැංකු කළමනාකරුවෙක් කුඩු විකුණලා සුරාබදු නිලධාරියෙක් එක්ක බැංකු කළමනාකරුවෙක් කුඩු විකුණලා (26.05.2024 – 19:29 +0530 – hirunews.lk/sinhala) කුඩු අලෙවි කළ බව කියන ‘සුරාබදු නිලධාරියෙකු’ සමග ‘පෞද්ගලික් බැංකුවක සහකාර කළමනාකරුවකු’ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ‘අලවතුගොඩ පොලිසියේ’ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (25) සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ. මත් කුඩු විකිණූ අයෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න …

‘මාතර නව දිස්ත්‍රික් මහ රෝහලේ’දී ප්‍රසූත කළ බිළිඳෙකු අතුරුදන් බවට චෝදනාවක්

‘මාතර නව දිස්ත්‍රික් මහ රෝහලේ’දී ප්‍රසූත කළ බිළිඳෙකු අතුරුදන් බවට චෝදනාවක් ‘මාතර නව දිස්ත්‍රික් මහ රෝහලේ’දී ප්‍රසූත කළ බිළිඳෙකු අතුරුදන් බවට චෝදනාවක් (26.05.2024 – 13:28 +0530 – hirunews.lk/sinhala) ‘මාතර නව දිස්ත්‍රික් මහරෝහලේ’ දී දරු ප්‍රසූතියකින් අනතුරුව එම බිළිඳා අතුරුදන්ව ඇති බවට ඥාතීන් චෝදනා කරනවා. ඔවුන් පවසන්නේ ප්‍රසූත කළ බිළිඳා මියගිය බවට රෝහල් බලධාරීන් පැවසුවත්, බිළිඳාගේ …

නිවසට ගසක් කඩාවැටී කාන්තාවක් (1) මරුට; දෙදෙනෙක් (2) රෝහලේ

නිවසට ගසක් කඩාවැටී කාන්තාවක් (1) මරුට; දෙදෙනෙක් (2) රෝහලේ නිවසට ගසක් කඩාවැටී කාන්තාවක් (1) මරුට; දෙදෙනෙක් (2) රෝහලේ (25.05.2024 – 21:49 +0530 – hirunews.lk/sinhala) නිවසකට ගසක් කඩා වැටීමෙන් කාන්තාවක් මියගොස් තවත් දෙදෙනෙකු (2) තුවාල ලබා තිබෙනවා. අද (25) පස්වරුවේ හපුතලේ, පංකැටිය ප්‍රදේශයේ නිවසක මුළුතැන්ගෙයට ටර්පන්ටයින් ගසක් කඩා වැටී ඇති අතර තුවාල ලැබූ දෙදෙනා (2) ප්‍රතිකාර …

ජවිප – ශ්‍රිලනිප ප්‍රභලයෝ සජිත් ප්‍රේමදාසට සහය දෙමින් ‘සජබ’යට

ජවිප – ශ්‍රිලනිප ප්‍රභලයෝ සජිත් ප්‍රේමදාසට සහය දෙමින් ‘සජබ’යට ජවිප – ශ්‍රිලනිප ප්‍රභලයෝ සජිත් ප්‍රේමදාසට සහය දෙමින් ‘සජබ’යට (25.05.2024 – 13:59 +0530 – hirunews.lk/sinhala) ‘සමගි ජන බලවේගය’ විසින් ක්‍රියාත්මක ‘ජන පවුර’ වැඩසටහනේ පොළොන්නරුව දිස්ත්‍රික් රැස්වීම පැවැති අවස්ථාවේදී ‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ’ සහ ‘ජනතා විමුක්ති පෙරමුණේ’ ප්‍රාදේශීය සංවිධායකවරුන් කිහිප දෙනකු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී …

තරුණයෙක් ගුවන් පාලමකින් අධිවේගී මාර්ගයට පැනලා

තරුණයෙක් ගුවන් පාලමකින් අධිවේගී මාර්ගයට පැනලා තරුණයෙක් ගුවන් පාලමකින් අධිවේගී මාර්ගයට පැනලා (25.05.2024 – lankadeepa.lk) දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතුරුගිරිය සහ කොට්ටාව අතර අතුරු මාර්ගයක පාලමේ සිට දක්ෂිණ අධිවේගී මාර්ගයට පැනීම නිසා ධාවනය වෙමින් තිබූ වාහනය ගැටුණු තරුණයකු බරපතල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුලත් කර ඇතැයි අතුරුගිරිය පොලිසිය පවසයි. මෙම තරුණයා සිය දිවි නසා ගැනීමට මෙලෙස …

ආපදා පාලනයට සිංගප්පූරු මොඩලයේ ජාතික වැඩපිළි‍වෙලක්

ආපදා පාලනයට සිංගප්පූරු මොඩලයේ ජාතික වැඩපිළි‍වෙලක් ආපදා පාලනයට සිංගප්පූරු මොඩලයේ ජාතික වැඩපිළි‍වෙලක් (24.05.2024 – 21:40 +0530 – sinhala.adaderana.lk) අයහපත් කාලගුණයත් සමග ඇතිවන හදිසි අනතුරු සහ ආපදා පාලනය කිරීම සඳහා සිංගප්පූරු මොඩලයේ ජාතික වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි. මාර්ග සංවර්ධන අධිකාරියේ සහ පළාත් පාලන ආයතනවල සහය …

‘හිරු උත්තම ධාතු වන්දනාව’ට අලුවිහාර පුදබිම සැදැහැවතුන්ගෙන් පිරී ඉතිරි යයි

‘හිරු උත්තම ධාතු වන්දනාව’ට අලුවිහාර පුදබිම සැදැහැවතුන්ගෙන් පිරී ඉතිරි යයි ‘හිරු උත්තම ධාතු වන්දනාව’ට අලුවිහාර පුදබිම සැදැහැවතුන්ගෙන් පිරී ඉතිරි යයි (24.05.2024 – 14:32 +0530 – hirunews.lk/sinhala) සම්බුදු තෙමඟුල වෙනුවෙන් ‘හිරු මාධ්‍ය ජාලය’ සැදැහැ සිතින් සංවිධාන කරන ‘හිරු උත්තම ධාතු වන්දනා’ වැඩසටහන අද (24) පෙරවරුවේ ඓතිහාසික ‘මාතලේ අලු‍විහාර පුදබිමේදී’ ආරම්භ වුණා. ‘හිරු ශාක්‍යසිංහ මංගල්‍යය’ට සමගාමීව පැවැත්වෙන …

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක් (24.05.2024 – 08:54 +0530 – hirunews.lk/sinhala) ලබන 01 වනදා සිට සියලුම බැංකු, මූල්‍යායතන සහ රජයේ ආයතන නිතිපතා තොරතුරු ලබාදිය යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ඒ, 2017 අංක 24 දරණ දේශීය ආදායම් පනත යටතේ මෙම වසරේ මාර්තු 21 වනදා නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් …

දිවයින පුරා වෙසක් කලාප 420 ක්

දිවයින පුරා වෙසක් කලාප 420 ක් දිවයින පුරා වෙසක් කලාප 420 ක් (23.05.2024 – 07:56 +0530 – sinhala.adaderana.lk) මෙවර වෙසක් උත්සවයට සමගාමීව දිවයින පුරා වෙසක් කලාප 420 කට අධික සංඛ්‍යාවක් පැවැත්වීමට සැලසුම් කර තිබේ. දිවයින පුරා තොරණ 321 කට වැඩි සංඛ්‍යාවක් ඉදිකර ඇති බව වාර්තා වේ. සෑම වසරකම පවත්වන දෙමටගොඩ, තොටලග, පිටකොටුව, නවලෝක ආදී තොරණ …