Day archives: මැයි 10th, 2024

රුසියානු – යුක්‍රේන යුද්ධයට තවත් ලාංකිකයින් 14 ක් බිලිවෙයි

රුසියානු – යුක්‍රේන යුද්ධයට තවත් ලාංකිකයින් 14 ක් බිලිවෙයි රුසියානු – යුක්‍රේන යුද්ධයට තවත් ලාංකිකයින් 14 ක් බිලිවෙයි (10.05.2024 – 20:53 +0530 – hirunews.lk/sinhala) රුසියානු – යුක්‍රේන යුද්ධයට ගිය තවත් ශ්‍රී ලාංකිකයින් 14 දෙනෙක් මියගොස් ඇති බවට තොරතුරු වාර්තා වන බව ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළඳාම හා සමුද්‍රීය අපරාධ විමර්ශන ඒකකය’ පවසනවා. මේ අතර, මෙම …

පිරිමි දරුවෙක් සොයා මහරගම පොලීසියෙන් මෙහෙයුමක්

පිරිමි දරුවෙක් සොයා මහරගම පොලීසියෙන් මෙහෙයුමක් පිරිමි දරුවෙක් සොයා මහරගම පොලීසියෙන් මෙහෙයුමක් (09.05.2024 – 22:12 +0530 – sinhala.adaderana.lk) පන්නිපිටිය ඇරැව්වල ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි පිරිමි දරුවෙකු දින 4 ක සිට අතුරුදන්වී ඇති බවට වාර්තා වෙයි. මෙලෙස අතුරුදන්වී ඇත්තේ පන්නිපිටිය, ඇරැව්වල, කොස්ගහහේන ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි ‘කලණ මිහිරංග’ නම් පිරිමි දරුවෙකි. මීට වසරකට පෙර හටගත් හදිසි …

සම්මුඛ පරීක්ෂණයට ආ තරුණිය කෝටිපති ව්‍යාපාරිකයා විසින් අපයෝජනය වෙයි

සම්මුඛ පරීක්ෂණයට ආ තරුණිය කෝටිපති ව්‍යාපාරිකයා විසින් අපයෝජනය වෙයි සම්මුඛ පරීක්ෂණයට ආ තරුණිය කෝටිපති ව්‍යාපාරිකයා විසින් අපයෝජනය වෙයි (10.05.2024 – 13:15 +0530 – hirunews.lk/sinhala) සම්මුඛ පරීක්ෂණයක් සඳහා කැඳවාගත් තරුණ විවාහක කාන්තාවකට ලිංගික අපයෝජනයක් කළේ යැයි කියන ප්‍රසිද්ධ කෝටිපති ව්‍යාපාරිකයකු සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඉහළ වැටුපක් ලබාදී විධායක තනතුරකට පත්කරන බවට පොරොන්දු වී …

රජයේ සේවකයන්ට සුඛෝපබෝගී වාහන ගෙන්වීමේ දී බදු වංචාවක්

රජයේ සේවකයන්ට සුඛෝපබෝගී වාහන ගෙන්වීමේ දී බදු වංචාවක් රජයේ සේවකයන්ට සුඛෝපබෝගී වාහන ගෙන්වීමේ දී බදු වංචාවක් (10.05.2024 – 08:12 +0530 – hirunews.lk/sinhala) 2011 වසරේ සිට 2014 වසර දක්වා රජයේ නිලධාරින්ට නිකුත් කරන ලද තීරු බදු සහන බලපත්‍ර යටතේ බී.එම්.ඩබ්ලිව් වර්ගයේ වාහන 1728 ක් ආනයනය කිරීම සම්බන්ධයෙන් නව විමර්ශනයක් සිදුකිරිමට අභියාචනාධිකරණය විසින් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට අවසර …

අහුංගල්ලේ වෙඩි තැබීම ගැන හෙළිදරව්වක් – පාතාල කල්ලි දෙකක් (2) අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක්

අහුංගල්ලේ වෙඩි තැබීම ගැන හෙළිදරව්වක් – පාතාල කල්ලි දෙකක් (2) අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් අහුංගල්ලේ වෙඩි තැබීම ගැන හෙළිදරව්වක් – පාතාල කල්ලි දෙකක් (2) අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් (09.05.2024 – 21:07 +0530 – hirunews.lk/sinhala) අහුංගල්ල ලෝකන්වත්ත ප්‍රදේශයේ ඊයේ (08) සිදු කළ වෙඩි තැබීම පාතාල කල්ලි දෙකක් (2) අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් බව පොලිසිය පවසනවා. පොලිසිය …

ඩයනාට රටින් පිටවීම තහනම් කරමින් අධිකරණ නියෝගයක්

ඩයනාට රටින් පිටවීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් ඩයනාට රටින් පිටවීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් (09.05.2024 – 12:44 +0530 – hirunews.lk/sinhala) හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට විදේශගත වීම වළක්වාලමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (09) තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. අගතියට පත් පාර්ශවයේ නීතිඥවරු විසින් කළ ඉල්ලීමක් සළකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ එම නියෝගය …