Day archives: මැයි 14th, 2024

තරුණියක අපයෝජනය කළ කුරුණෑගල උපකාරක පන්ති ගුරුවරයා අත්අඩංගුවට

තරුණියක අපයෝජනය කළ කුරුණෑගල උපකාරක පන්ති ගුරුවරයා අත්අඩංගුවට තරුණියක අපයෝජනය කළ කුරුණෑගල උපකාරක පන්ති ගුරුවරයා අත්අඩංගුවට (14.05.2024 – 13:47 +0530 – hirunews.lk/sinhala) කුරුණෑගල – මාවතගම ප්‍රදේශයේ පෞද්ගලික උපකාරක පංති පවත්වන ගුරුවරයෙකු, 19 හැවිරිදි තරුණියකට අතවර කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාවතගම පොලිසිය විමර්ශණ ආරම්භකර තිබෙනවා. අදාළ ගුරුවරයා මේ වනවිට මාවතගම පොලිසිය භාරයේ සිටින අතර, ඔහුගෙන් …

අඩු ආදයම්ලාභින්ට දුන් සහල් කෑ කුකුළන් 07 ක් මියයයි

අඩු ආදයම්ලාභින්ට දුන් සහල් කෑ කුකුළන් 07 ක් මියයයි අඩු ආදයම්ලාභින්ට දුන් සහල් කෑ කුකුළන් 07 ක් මියයයි (14.05.2024 – 07:18 +0530 – hirunews.lk/sinhala) අඩු ආදායම්ලාභින්ට රජයෙන් දුන් සහල්, කුකුළන් ආහාරයට ගැනීමෙන් කුකුළන් 7 දෙනෙක් මියගොස් ඇතැයි සෞඛ්‍ය බලධාරින් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු රම්බඩගල්ල මහේස්ත්‍රාත් යු.එස්.කේ.කේ. වැරුණියගොඩ සහල් සම්බන්ධව රස පරික්ෂණ වාර්තාවක් කැඳවන ලෙස …

නිවසේ විදුලියට සම්බන්ධකර තිබූ ජංගම දුරකථන චාජරය ගැලවීමට ගිය පෙරපාසල් දියණිය ජීවිතක්ෂයට

නිවසේ විදුලියට සම්බන්ධකර තිබූ ජංගම දුරකථන චාජරය ගැලවීමට ගිය පෙරපාසල් දියණිය ජීවිතක්ෂයට නිවසේ විදුලියට සම්බන්ධකර තිබූ ජංගම දුරකථන චාජරය ගැලවීමට ගිය පෙරපාසල් දියණිය ජීවිතක්ෂයට (13.05.2024 – 21:47 +0530 – hirunews.lk/sinhala) නිවසේ විදුලියට සම්බන්ධකර තිබූ ජංගම දුරකථන චාජරය ගැලවීමට ගොස් අද (13) පස්වරුවේ වයස අවුරුදු 5 ක දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ බේරුවල මුංහේන, …