Day archives: අප්‍රේල් 8th, 2024

පොලිස් වෙඩි පහරින් මියගිය ගුවන් හමුදා සෙබළා ගැන ඥාතීන්ගෙන් අනාවරණයක්

පොලිස් වෙඩි පහරින් මියගිය ගුවන් හමුදා සෙබළා ගැන ඥාතීන්ගෙන් අනාවරණයක් පොලිස් වෙඩි පහරින් මියගිය ගුවන් හමුදා සෙබළා ගැන ඥාතීන්ගෙන් අනාවරණයක් (08.04.2024 – 21:32 +0530 – hirunews.lk/sinhala) මාලොස්ඇළ ප්‍රදේශයේ ත්‍රී රෝද රථයක ගමන් කරමින් සිටි දෙදෙනෙකුට (2) වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු බව කියන සැකකරු දැනට ඩුබායිහි සැඟව සිටින ‘හෝමාගම හඳයා’ නැමැත්තාගේ ඝාතන සදහා දීර්ඝ …

‘කොම්පඤ්ඤවීදිය ගුවන් පාලම’ ජනතා අයිතියට

‘කොම්පඤ්ඤවීදිය ගුවන් පාලම’ ජනතා අයිතියට ‘කොම්පඤ්ඤවීදිය ගුවන් පාලම’ ජනතා අයිතියට (08.04.2024 – 09:41 +0530 – hirunews.lk/sinhala) කොම්පඤ්ඤවීදිය, විනිසුරු අක්බාර් මාවත හා උත්තරානන්ද මාවත සම්බන්ධ කරමින් දුම්රිය මාර්ගයට ඉහළින් ඉදිකරන ලද ‘ගුවන් පාලම’ අද (08) ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මීට සුළු මොහොතකට පෙර විවෘත කරනු ලැබුවා. මෙම ව්‍යාපෘතියේ සෙසු ඉදිකිරීම් කටයුතු නුදුරේදී අවසන් කිරීමට නියමිත අතර, …

STF නිල ඇඳුමෙන් ගම්පහ පාසලක ‘පෙරඩ්’ ගිහින්; පොලිසිය විමර්ශන අරඹයි

STF නිල ඇඳුමෙන් ගම්පහ පාසලක ‘පෙරඩ්’ ගිහින්; පොලිසිය විමර්ශන අරඹයි STF නිල ඇඳුමෙන් ගම්පහ පාසලක ‘පෙරඩ්’ ගිහින්; පොලිසිය විමර්ශන අරඹයි (08.04.2024 – 08:39 +0530 – hirunews.lk/sinhala) පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් භාවිත කරන නිල ඇඳුම් ඇඳ, T-56 ගිනි අවි අතැතිව, ගම්පහ බාලක පාසලක ශිෂ්‍යභට කණ්ඩායමක් පෙළපාලියක පෙනී සිටි බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ගම්පහ මූලස්ථාන පොලිසිය …

පාසල්වල පළමු (1) ශ්‍රේණියට දරුවන් ඇතුලත් කිරීම පසුගිය වසර දහය (10) තුළදී 40,000 කින් පමණ පහළ වැටී ඇත

පාසල්වල පළමු (1) ශ්‍රේණියට දරුවන් ඇතුලත් කිරීම පසුගිය වසර දහය (10) තුළදී 40,000 කින් පමණ පහළ වැටී ඇත පාසල්වල පළමු (1) ශ්‍රේණියට දරුවන් ඇතුලත් කිරීම පසුගිය වසර දහය (10) තුළදී 40,000 කින් පමණ පහළ වැටී ඇත (07.04.2024 – 20:29 +0530 – hirunews.lk/sinhala) පාසල්වල පළමු (1) ශ්‍රේණියට දරුවන් ඇතුලත් කිරීම පසුගිය වසර දහය (10) තුළදී 40,000 …

හොරණ වෙඩි තැබීමකින් දෙදෙනෙකු (2) මරුට

හොරණ වෙඩි තැබීමකින් දෙදෙනෙකු (2) මරුට හොරණ වෙඩි තැබීමකින් දෙදෙනෙකු (2) මරුට (07.04.2024 – 13:03 +0530 – hirunews.lk/sinhala) හොරණ – තල්ගහවිල ප්‍රදේශයේ අද (07) දහවල් වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මෝටර් රථයකින් පැමිණි පිරිසක් සිදුකළ එම වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු (1) ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. වෙඩි වැදීමෙන් තුවාල වූ තවත් පුද්ගලයෙකු …