Day archives: අප්‍රේල් 9th, 2024

හිරු CIA : අලුත් අවුරුද්දට වස විස ගසා ඉදවන කෙසල්

හිරු CIA : අලුත් අවුරුද්දට වස විස ගසා ඉදවන කෙසල් හිරු CIA : අලුත් අවුරුද්දට වස විස ගසා ඉදවන කෙසල් (09.04.2024 – 22:29 +0530 – hirunews.lk/sinhala) දැඩි ආර්ථික අභියෝග මධ්‍යයේ වුව ද, තමන්ට හැකි පමණින් අලුත් අවුරුද්ද සැමරීමට බොහෝ දෙනා මේ වනවිට සූදානම් වෙමින් සිටිනවා. අවුරුදු කැවිලිවල මිල අහස උසට ගොස් ඇති පසුබිමක පවා කෙසෙල් …

මැතිවරණවල අපේක්ෂක ඇප තැන්පතු ගාස්තු ඉහළට

මැතිවරණවල අපේක්ෂක ඇප තැන්පතු ගාස්තු ඉහළට මැතිවරණවල අපේක්ෂක ඇප තැන්පතු ගාස්තු ඉහළට (09.04.2024 – 12:36 +0530 – hirunews.lk/sinhala) ජනාධිපතිවරණය, මහ මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණය යන මැතිවරණ සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ ඇප තැන්පතු මුදල් සීමාවන් සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන පිළිගත් දේශපාලන පක්ෂයක අපේක්ෂකයෙකුගේ ඇප තැන්පතුව රුපියල් …

කොතලාවල විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා උපාධිය සම්බන්ධයෙන් හිමි වූ කැබිනට් අනුමැතිය

කොතලාවල විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා උපාධිය සම්බන්ධයෙන් හිමි වූ කැබිනට් අනුමැතිය කොතලාවල විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා උපාධිය සම්බන්ධයෙන් හිමි වූ කැබිනට් අනුමැතිය (09.04.2024 – 13:02 +0530 – hirunews.lk/sinhala) ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් ඇතුළත් කර ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මේ වසරේ (2024) සිට එම වෛද්‍ය …