Day archives: අප්‍රේල් 6th, 2024

රිමාන්ඩිත කෙහෙළියට තවත් ලෙඩක්

රිමාන්ඩිත කෙහෙළියට තවත් ලෙඩක් රිමාන්ඩිත කෙහෙළියට තවත් ලෙඩක් (05.04.2024 – 23:29 +0530 – hirunews.lk/sinhala) = රිමාන්ඩ් ඉන්න කෙහෙළියට තවත් ලෙඩක් = රජයේ රෝහලක ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මයෙන් පසු භාවිත කරන අක්ෂි බිංදු ඖෂධය වන ‘ප්‍රෙඩ්නිසොලෝන් ඇසිටේෂන්’ භාවිතය හේතුවෙන් සදාකාලිකව පෙනීම අහිමි වූ රෝගියෙකු හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගෙන් හා තවත් අටදෙනකු (8) ගෙන් රුපියල් …

රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇගේ සැමියා රිමාන්ඩ්

රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇගේ සැමියා රිමාන්ඩ් රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇගේ සැමියා රිමාන්ඩ් (05.04.2024 – 14:48 +0530 – hirunews.lk/sinhala) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇගේ සැමියා ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, ඔවුන් අද (05) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. …

ප්‍රබලයන් රැසක් සමග ‘සමගි ජන සන්ධානය’ එළිදකී

ප්‍රබලයන් රැසක් සමග ‘සමගි ජන සන්ධානය’ එළිදකී ප්‍රබලයන් රැසක් සමග ‘සමගි ජන සන්ධානය’ එළිදකී (05.04.2024 – 10:26 +0530 – hirunews.lk/sinhala) ආණ්ඩුවෙන් ස්වාධීන වී කටයුතු කරන ‘නිදහස ජනතා සභාවේ’ ප්‍රබලයන් පිරිසක් සමඟ සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුතු ‘සමගි ජන බලවේගය’ ගිවිසුමකට එළඹුණා. ‘සමගි ජන සන්ධානය’ ලෙසින් එළි දැක්වුණු නව සන්ධානයට අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් කෙරුණේ සමගි ජන …