Day archives: අප්‍රේල් 18th, 2024

විදේශිකයෙකුට වැඩි මුදලට ආහාර විකිණූ අයෙක් අත්අඩංගුවට

විදේශිකයෙකුට වැඩි මුදලට ආහාර විකිණූ අයෙක් අත්අඩංගුවට විදේශිකයෙකුට වැඩි මුදලට ආහාර විකිණූ අයෙක් අත්අඩංගුවට (18.04.2024 – 20:41 +0530 – hirunews.lk/sinhala) විදේශිකයෙකු රවටා රුපියල් 800 ක මුදලකට ‘තේ කෝප්පයක් සහ වඩේ එකක්’ අලෙවි කිරීමට පුද්ගලයෙකු කටයුතු කළ ආකාරය අප පසුගියදා ‘හිරු ප්‍රවෘත්ති’ තුළින් අනාවරණය කළ අතර මොරගොල්ල සංචාරක පොලිසිය අද (18) එම පුද්ගලයාව අත්අඩංගුවට ගත්තා. පාරිභෝගික …

මහනුවර නගරයේ කුණු කසළ ගැටලුව උග්‍ර අතට

මහනුවර නගරයේ කුණු කසළ ගැටලුව උග්‍ර අතට මහනුවර නගරයේ කුණු කසළ ගැටලුව උග්‍ර අතට (18.04.2024 – 14:04 +0530 – hirunews.lk/sinhala) බදු ගෙවන ජනතාවට පිරිසිදු නගරයක් උරුම කර දීම නගර පාලනාධිකාරියක වගකීමයි. නමුත් බලධාරීන් වගකීම් විරහිතව කටයුතු කිරීම හේතුවෙන් ඓතිහාසික මහනුවර නගරය කැළි කසළින් පිරි ගොස් තිබෙනවා. මේ ඓතිහාසික මහනුවර නගරයේ ස්ථාන කිහිපයක කසළ ගොඩ ගැසී …

විදුලිබල ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

විදුලිබල ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත ගැසට් කෙරේ විදුලිබල ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත ගැසට් කෙරේ (18.04.2024 – 09:30 +0530 – hirunews.lk/sinhala) ‘විදුලිබල ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත’ ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එය ඉදිරි සතිය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. විදුලිබල ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත මීට පෙර පසුගිය දෙසැම්බර් 08 වැනිදා ගැසට් කෙරුණා. නමුත් එහි දෝෂ රැසක් පවතින බවට වරෝධතා …

බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන්

බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් (17.04.2024 – 20:33 +0530 – hirunews.lk/sinhala) මෙරට ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වී ඇති බව රජය නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. කෙසේ වෙතත්, මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේ දෙපාර්ශවයටම එකඟතාවයකට පැමිණිය හැකි පොදු පදනමක් ඇති කරගැනීමට ඉදිරි සති …