හිරු CIA : මන්නාරමේ ඛණිජ ඉඩම් අල්ලන ජාවාරමක්
හිරු CIA : මන්නාරමේ ඛණිජ ඉඩම් අල්ලන ජාවාරමක් හිරු CIA : මන්නාරමේ ඛණිජ ඉඩම් අල්ලන ජාවාරමක් (19.04.2024 – 22:09 +0530 – hirunews.lk/sinhala) මෙරට අධික වටිනාකමක් සහිත ඛණිජ සම්පත් පවතින මන්නාරමේ ඉඩම් රහසිගතව විකිණීමේ මහා පරිමාණ ජාවාරමක් මේ වනවිට ක්‍රියාත්මකයි. ඒ සම්බන්ධයෙන් ‘හිරු CIA කණ්ඩායම’ පරිසරවේදීන් පිරිසක් සමග කළ සොයාබැලීමකදී සංවිධානාත්මක පිරිසක් සිදුකරන එම ඉඩම් කොල්ලය …