Monthly archives: ජනවාරි, 2022

ඉහළ ගිය බස් ගාස්තුව අද (05) සිට බලගැන්වේ

ඉහළ ගිය බස් ගාස්තුව අද (05) සිට බලගැන්වේ ********************************************* ඉහළ ගිය බස් ගාස්තුව අද (05) සිට බලගැන්වේ (05.01.2022 – 21:46 +0530 – hirunews.lk/sinhala) ඉන්ධන මිල ඉහළයාමත් සමඟ සංශෝධනය කරන ලද බස් ගාස්තුව අද (05) සිට ක්‍රියාත්මකයි. ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 17 ක් වන අතර සෙසු බස් ගාස්තු සියයට 17 කින් ඉහළ දැමුණා. ඉන්ධන …

හිටපු ජනපතිගෙන් අදත් (05) සැර කතාවක් – විමලුත් කට අරියි

හිටපු ජනපතිගෙන් අදත් (05) සැර කතාවක් – විමලුත් කට අරියි ********************************************* හිටපු ජනපතිගෙන් අදත් (05) සැර කතාවක් – විමලුත් කට අරියි (05.01.2022 – 19:08 +0530 – hirunews.lk/sinhala) පුළුල් එකමුතුවක් නිර්මාණය කළ යුතු අවස්ථාවක ආණ්ඩුවේ සිටින පුද්ගලයින් ඉවත් කිරීම නුසුදුසු බව අමාත්‍ය විමල් වීරවංශ ප්‍රකාශ කළා. මේ අතර, රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් සුසිල් ප්‍රේමජයන්ත්, ඉවත් කිරීම සහ …

කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක ගෑස් පිපිරීමක්

කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක ගෑස් පිපිරීමක් ********************************************* කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක ගෑස් පිපිරීමක් (05.01.2022 – 13:26 +0530 – hirunews.lk/sinhala) කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක මුළුතැන්ගෙයි සිදු වූ ගෑස් ආශ්‍රිත අනතුරකින් එහි සේවකයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. පොලිසිය සඳහන් කළේ, මුළුතැන්ගෙට ගෑස් සපයන නළයක සිදු වූ කාන්දුවක් හේතුවෙන් මෙම අනතුර සිදු ව ඇති බවයි. එමෙන්ම අම්බලන්ගොඩ …

ඇත්ත කතා කළ නිසා දුකක් නෑ – සුසිල් ප්‍රේම්ජයන්ත්

ඇත්ත කතා කළ නිසා දුකක් නෑ – සුසිල් ප්‍රේම්ජයන්ත් ********************************************* ඇත්ත කතා කළ නිසා දුකක් නෑ – සුසිල් ප්‍රේම්ජයන්ත් (05.01.2022 – 09:29 +0530 – hirunews.lk/sinhala) ජනතාව වෙනුවෙන් ඇත්ත කතා කළ විට ඇමතිකම් අහිමි වුණාට දුකක් නෑ යනුවෙන්, පසුගිය දා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් නෙරපුණු සුසිල් ප්‍රේම්ජයන්ත් පවසනවා. රජයේ වැරැදි ප්‍රතිපත්ති සහ තීන්දු තීරණ පෙන්වා දෙන අයට …

ගෑස් සිලින්ඩරයක් සොයා කිලෝමීටර 315 ක් දුර ගිය හික්කඩුවේ ව්‍යාපාරිකයා

ගෑස් සිලින්ඩරයක් සොයා කිලෝමීටර 315 ක් දුර ගිය හික්කඩුවේ ව්‍යාපාරිකයා ********************************************* ගෑස් සිලින්ඩරයක් සොයා කිලෝමීටර 315 ක් දුර ගිය හික්කඩුවේ ව්‍යාපාරිකයා (04.01.2022 – 20:20 +0530 – hirunews.lk/sinhala) ගෑස් ආශ්‍රිතව සිදුවීම් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් තවදුරටත් වාර්තා වන අතර, එවැනි තත්ත්වයක් හමුවේ වුව ද අදත් (04) ප්‍රදේශ කිහිපයකම ගෑස් මිලදී ගැනීම සදහා ජනතාව දිගු පෝලිම්වල රැඳී සිටි …

රෝගීන් තව තවත් ලෙඩ කරවන කුරුණෑගල ශික්ෂණ රෝහල

රෝගීන් තව තවත් ලෙඩ කරවන කුරුණෑගල ශික්ෂණ රෝහල ********************************************* රෝගීන් තව තවත් ලෙඩ කරවන කුරුණෑගල ශික්ෂණ රෝහල (04.01.2022 – 20:42 +0530 – hirunews.lk/sinhala) රෝහලක් යනු රෝගීන් සුවපත් කරන ස්ථානයක්. නමුත් කුරුණෑගල ශික්ෂණ රෝහල නම් මේ වනවිට එම පළාතට රෝග පැතිරවීමේ මර්මස්ථානයක් බවට පත්ව තිබෙනවා. ඒ ටොන් ගණනක සායනික අපද්‍රව්‍ය රෝහල් භූමිය ආක්‍රමණය කර තිබීම හේතුවෙන්. …

ඖෂධ හිඟයක් නැහැ – සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සහතිකයක්

ඖෂධ හිඟයක් නැහැ – සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සහතිකයක් ********************************************* ඖෂධ හිඟයක් නැහැ – සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සහතිකයක් (04.01.2022 – 08:24 +0530 – hirunews.lk/sinhala) ඖෂධ ආනයනික සමාගම් සතු ව පවතින ඖෂධ තොග ප්‍රමාණවත් වන්නේ තවත් මාස දෙකහමාරකට (2½) පමණක් බව ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන් පවසනවා. ආරක්ෂිත තොග පවත්වා ගනිමින් ආනයනික ඖෂධ සඳහා ඇණවුම් ලබාදීම් සිදු කළ ද ණයවර …

රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කෙරෙයි

රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කෙරෙයි ********************************************* රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කෙරෙයි (04.01.2022 – 09:14 +0530 – hirunews.lk/sinhala) රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් නෙරපා හැරීමට ජනාධිපතිවරයා නියෝග කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙම තීරණය ගෙන ඇත්තේ, ජනාධිපතිවරයා වෙත සතු විශේෂ …

කහ සිලින්ඩර නිල් කරන අලුත් ගෑස් ජාවාරමක් – ලාෆ් සභාපතිගෙන් ලිට්රෝ සභාපතිට චෝදනා

කහ සිලින්ඩර නිල් කරන අලුත් ගෑස් ජාවාරමක් – ලාෆ් සභාපතිගෙන් ලිට්රෝ සභාපතිට චෝදනා ********************************************* කහ සිලින්ඩර නිල් කරන අලුත් ගෑස් ජාවාරමක් – ලාෆ් සභාපතිගෙන් ලිට්රෝ සභාපතිට චෝදනා (03.01.2022 – 19:29 +0530 – hirunews.lk/sinhala) ලාෆ් ගෑස් සිලින්ඩර එකතුකර නිල් පැහැ ගන්වන සංවිධානාත්මක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවට ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය අද (03) අනාවරණයක් සිදු කළා. …

නව බස් ගාස්තු වැඩිවීම ගැන ගමනාගමන මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක්

නව බස් ගාස්තු වැඩිවීම ගැන ගමනාගමන මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක් ********************************************* නව බස් ගාස්තු වැඩිවීම ගැන ගමනාගමන මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක් (03.01.2022 – 16:16 +0530 – hirunews.lk/sinhala) 2021 වසරේ දෙසැම්බර් මස 29 වැනි දින ප්‍රකාශයට පත් කරන ලද 17.44% ක අගයකින් මගී ප්‍රවාහන බස් රථවල ප්‍රවේශ පත්‍ර ගාස්තු වැඩි කිරීම මෙම වසරේ (2022) ජනවාරි මස 05 වැනි …