ඊ-ටිකටින් ක්‍රමවේදය මාස දෙකක් (2) ඇතුළත – බන්දුල ගුණවර්ධන

ඊ-ටිකටින් ක්‍රමවේදය මාස දෙකක් (2) ඇතුළත – බන්දුල ගුණවර්ධන ඊ-ටිකටින් ක්‍රමවේදය මාස දෙකක් (2) ඇතුළත – බන්දුල ගුණවර්ධන (12.06.2023 – 09:04 +0530 – hirunews.lk/sinhala) ඉදිරි මාස දෙකක් (2) ඇතුළත ඊ-ටිකටින් ක්‍රමවේදය ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. ඊයේ (11) කොළඹ දී පැවති උත්සවයකදී ඔහු කියා සිටියේ ඒ තුළින් වංචනික ක්‍රියා හරහා …

ජනපති, අගමැති මන්දිර සහ ලේකම් කාර්යාලය සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට

ජනපති, අගමැති මන්දිර සහ ලේකම් කාර්යාලය සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට ජනපති, අගමැති මන්දිර සහ ලේකම් කාර්යාලය සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට (11.06.2023 – 19:33 +0530 – hirunews.lk/sinhala) කොළඹ කොටුව ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, අරලියගහ මන්දිරය සහ අගමැති ලේකම් කාර්යාලය ඇතුළු ඓතිහාසික වටිනාමක් සහිත කොළඹ ගොඩනැගිලි කිහිපයක් සංචාරක ප්‍රවර්ධනය සහ වෙනත් කටයුතු සඳහා යොදාගැනීම සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් වී …

‘හිරු CIA’ අනාවරණයෙන් පසු නීතිවිරෝධී විදෙස් මුදල් ජාවාරමට වැට බැඳේ

‘හිරු CIA’ අනාවරණයෙන් පසු නීතිවිරෝධී විදෙස් මුදල් ජාවාරමට වැට බැඳේ ‘හිරු CIA’ අනාවරණයෙන් පසු නීතිවිරෝධී විදෙස් මුදල් ජාවාරමට වැට බැඳේ (11.06.2023 – 20:13 +0530 – hirunews.lk/sinhala) කටුනායක ගුවන්තොටුපල ආශ්‍රිතව ක්‍රියාත්මක වූ නීතිවිරෝධී විදෙස් මුදල් ජාවාරමට සම්බන්ධ තැරැව්කරුවන්ට වැට බැඳීමට ගුවන්තොටුපළ බලධාරීන් පියවර ගෙන තිබෙනවා. ඒ, ‘හිරු CIA’ අනාවරණයෙන් පසුවයි. මෙම වැඩපිළිවෙළ සාර්ථකව ක්‍රියාත්මක වන්නේදැයි සොයා …

ජූලි මස 01 වැනි දා සිට යාපනයේ 1 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා සිසුන්ට සිකුරාදා හා ඉරිදා දිනවලදී උපකාරක පන්ති තහනම්

ජූලි මස 01 වැනි දා සිට යාපනයේ 1 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා සිසුන්ට සිකුරාදා හා ඉරිදා දිනවලදී උපකාරක පන්ති තහනම් ජූලි මස 01 වැනි දා සිට යාපනයේ 1 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා සිසුන්ට සිකුරාදා හා ඉරිදා දිනවලදී උපකාරක පන්ති තහනම් (11.06.2023 – 18:45 +0530 – hirunews.lk/sinhala) ජූලි මස 01 වැනි දා සිට යාපනයේ …

මාලබේ වැඩබිමකදී මියගිය දරුවාගේ අවසන් කටයුතු අද (11)

මාලබේ වැඩබිමකදී මියගිය දරුවාගේ අවසන් කටයුතු අද (11) මාලබේ වැඩබිමකදී මියගිය දරුවාගේ අවසන් කටයුතු අද (11) (11.06.2023 – 14:06 +0530 – hirunews.lk/sinhala) මාලබේ හල්බරාව ප්‍රදේශයේ වැඩබිමකදී මියගිය පස් හැවිරිදි (5) දරුවාගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති දරුවාගේ සීයා අධිකරණය හමුවට අද (11) ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. දරුවාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකෙරෙන්නේ තලාහේන …

කොළඹ කැම්පස් එකෙන් පිළිකා මැඩලීමට කැප්සියුලයක් සොයාගනී

කොළඹ කැම්පස් එකෙන් පිළිකා මැඩලීමට කැප්සියුලයක් සොයාගනී කොළඹ කැම්පස් එකෙන් පිළිකා මැඩලීමට කැප්සියුලයක් සොයාගනී (10.06.2023 – 20:33 +0530 – hirunews.lk/sinhala) පිළිකා සෛල විනාශ කළ හැකි පෝෂක ඖෂධයක් කොළඹ විශ්ව විද්‍යාලයේ ජෛව රසායන, අණුක ජීව විද්‍යා සහ ජෛව තාක්ෂණ ආයතනය විසින් සොයාගෙන තිබෙනවා. මෙම සොයා ගැනීම වසර 14 ක පරීක්ෂණවල ප්‍රථිඵලයක් බවයි එම පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානී …

බාල වයස්කාර දරු දැරියන් අපයෝජනය කළ පුද්ගලයන් දෙදෙනකු (2) අත්අඩංගුවට

බාල වයස්කාර දරු දැරියන් අපයෝජනය කළ පුද්ගලයන් දෙදෙනකු (2) අත්අඩංගුවට බාල වයස්කාර දරු දැරියන් අපයෝජනය කළ පුද්ගලයන් දෙදෙනකු (2) අත්අඩංගුවට (10.06.2023 – 18:56 +0530 – hirunews.lk/sinhala) බාල වයස්කාර දරු දැරියන් අපයෝජනය කළ පුද්ගලයන් දෙදෙනකු (2) නිවිතිගල සහ සියඹලාණ්ඩුව පොලිසිය විසින් ඊයේ (09) අත්අඩංගුවට ගෙන තිබෙනවා. නිවිතිගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති විසි නව (29) හැවිරිදි …

මාලබේ දරුවා අවසන් ගමන් යයි – සැකකරු ජුනි 15 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

මාලබේ දරුවා අවසන් ගමන් යයි – සැකකරු ජුනි 15 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ මාලබේ දරුවා අවසන් ගමන් යයි – සැකකරු ජුනි 15 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ (10.06.2023 – 15:12 +0530 – hirunews.lk/sinhala) මාලබේ හල්බරාව ප්‍රදේශයේ වැඩබිමකදී මියගිය පස් (5) හැවිරිදි දරුවාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (11) තලාහේන පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතව …

ශ්‍රී ලංකාවේ රියදුරු බලපත්‍රය බ්‍රිතාන්‍යයට – බ්‍රිතාන්‍ය රියදුරු බලපත්‍රය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාවේ රියදුරු බලපත්‍රය බ්‍රිතාන්‍යයට – බ්‍රිතාන්‍ය රියදුරු බලපත්‍රය ශ්‍රී ලංකාවට ශ්‍රී ලංකාවේ රියදුරු බලපත්‍රය බ්‍රිතාන්‍යයට – බ්‍රිතාන්‍ය රියදුරු බලපත්‍රය ශ්‍රී ලංකාවට (10.06.2023 – 14:09 +0530 – hirunews.lk/sinhala) බ්‍රිතාන්‍යයට රැකියා සඳහා පිටත්ව යන ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම බ්‍රිතාන්‍යයේ සිට මෙරටට පැමිණෙන සංචාරකයින්ට ඔවුන්ගේ රියදුරු බලපත්‍ර අදාළ රටවල භාවිත කළ හැකි වන ආකාරයට ගිවිසුමකට එළඹීමට නියමිත බව …

කොච්චිකඩේ පල්ලියට මුස්ලිම් ඇඳුමෙන් යන්න හැදූ පුද්ගලයෙක් අත්අඩංගුවට

කොච්චිකඩේ පල්ලියට මුස්ලිම් ඇඳුමෙන් යන්න හැදූ පුද්ගලයෙක් අත්අඩංගුවට කොච්චිකඩේ පල්ලියට මුස්ලිම් ඇඳුමෙන් යන්න හැදූ පුද්ගලයෙක් අත්අඩංගුවට (10.06.2023 – 07:02 +0530 – hirunews.lk/sinhala) කොච්චිකඩේ පල්ලියට මුස්ලිම් ඇඳුමෙන් යන්න හැදූ පුද්ගලයෙක් පෙරේදා (08) වෙරළබඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ පුද්ගලයා මාතලේ අගලවත්ත ප්‍රදේශයේ ස්ථීර පදිංචියක් සහ කොළඹ – මට්ටකුලිය ප්‍රදේශයේ තාවකාලික පදිංචිව සිටින 46 හැවිරිදි පුද්ගලයෙක්. …