සීගිරි අභය භූමියට හෝටලයකින් අපද්‍රව්‍ය
සීගිරි අභය භූමියට හෝටලයකින් අපද්‍රව්‍ය සීගිරි අභය භූමියට හෝටලයකින් අපද්‍රව්‍ය (25.03.2026 – lankadeepa.lk) සීගිරි හෝටලයකින් මුදා හරින අපද්‍රව්‍ය සීගිරි අභය භූමියට මුදා හළ බව කියන සිගිරිය ප්‍රදේශයේ සංචාරක හෝටලයක සහකාර කළමනාකාරවරයකු, ඉන්ජිනේරුවරයකු සහ උද්‍යාන පාලකවරයකු අත්අඩංගුවට ගත්බව සිගිරිය වනජීවී නිලධාරීහු පවසති. සීගිරියේ අභය භූමියේ වන සතුන්ට හානි කිරීම, අපද්‍රව්‍ය අභූමියට මුදා හැරීම, සිගිරි පව්ව ඉදිරිපිට …