Monthly archives: පෙබරවාරි, 2026

ඇමරිකා – ඉරාන යුද්දයෙන් මෙරට ඉන්ධන පෝලිම්.. රට තුල ඉන්ධන තොග ප‍්‍රමාණය මෙන්න..

ඇමරිකා – ඉරාන යුද්දයෙන් මෙරට ඉන්ධන පෝලිම්.. රට තුල ඉන්ධන තොග ප‍්‍රමාණය මෙන්න.. ඇමරිකා – ඉරාන යුද්දයෙන් මෙරට ඉන්ධන පෝලිම්.. රට තුල ඉන්ධන තොග ප‍්‍රමාණය මෙන්න.. (28.02.2026 – lankacnews.com) මෙරට පවතින ඉන්ධන තොග සහ දැනට ඇණවුම් කර ඇති ඉන්ධන නෞකාවල අන්තර්ගත ප්‍රමාණයන් සැලකූ විට, මාසයකට අධික කාලයක් සඳහා අවශ්‍ය ඉන්ධන රට සතුව පවතින බව ලංකා …

අකුරේගොඩ දෙවැනි (2) වෙඩික්කරුගෙන් ඝාතන 48 ක් ගැන පාපොච්චාරණයක්

අකුරේගොඩ දෙවැනි (2) වෙඩික්කරුගෙන් ඝාතන 48 ක් ගැන පාපොච්චාරණයක් අකුරේගොඩ දෙවැනි (2) වෙඩික්කරුගෙන් ඝාතන 48 ක් ගැන පාපොච්චාරණයක් (27.02.2026 – hirunews.lk) අකුරේගොඩ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දෙවැනි (2) වෙඩික්කරු දකුණු පළාත ඇතුළු ප්‍රදේශ රැසක පුද්ගලයින් 48 දෙනෙකු පමණ ඝාතනය කිරීමේ සිදුවීම්වල වෙඩික්කරු ලෙස කටයුතු කර ඇති බවට පොලිසිය හමුවේ පාපොච්චාරණය කර තිබෙනවා. මේ අතර …

සුරේෂ් සලේට දින 90 ක රැඳවුම් නියෝග

සුරේෂ් සලේට දින 90 ක රැඳවුම් නියෝග සුරේෂ් සලේට දින 90 ක රැඳවුම් නියෝග (27.02.2026 – hirunews.lk) පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුරේෂ් සලේගෙන් ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම් නියෝග ලබාගත් බව පොලිසිය පවසනවා. ඒ දින 90 ක කාලයක් සඳහායි. පසුගිය 25 වැනිදා පෑලියගොඩ …

අත්අඩංගුවට ගත් පාතාලයේ ‘පොඩි ලැසී’ දිවයිනට රැගෙන එයි

අත්අඩංගුවට ගත් පාතාලයේ ‘පොඩි ලැසී’ දිවයිනට රැගෙන එයි අත්අඩංගුවට ගත් පාතාලයේ ‘පොඩි ලැසී’ දිවයිනට රැගෙන එයි (27.02.2026 – hirunews.lk) ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘ජනිත් මධුසංඛ’ නොහොත් ‘පොඩි ලැසී’ අද (27) අලුයම මෙරටට රැගෙන එනු ලැබුවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින්. අධිකරණයෙන් ඇප ලැබීමෙන් පසුව ‘පොඩි ලැසී’ 2024 වසරේ දෙසැම්බර් 09 …

අකුරේගොඩ ද්විත්ව ඝාතනයට දෙවන (2) වෙඩික්කරුට නවාතැන් දුන් අයෙක් අත්අඩංගුවට

අකුරේගොඩ ද්විත්ව ඝාතනයට දෙවන (2) වෙඩික්කරුට නවාතැන් දුන් අයෙක් අත්අඩංගුවට අකුරේගොඩ ද්විත්ව ඝාතනයට දෙවන (2) වෙඩික්කරුට නවාතැන් දුන් අයෙක් අත්අඩංගුවට (26.02.2026 – hirunews.lk) අකුරේගොඩ ප්‍රදේශයේ සිදුවූ ද්විත්ව ඝාතන සිද්ධියේ දෙවන (2) වෙඩික්කරුට සැඟවී සිටීම සඳහා නවාතැන් පහසුකම් ලබාදුන් බව කියන සැකකරුවෙකු අද (26) දින පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ ‘J.A.M. ප්‍රසාද …

අකුරේගොඩ දෙවැනි වෙඩික්කරු ගැන තොරතුරු හෙළි වෙයි

අකුරේගොඩ දෙවැනි වෙඩික්කරු ගැන තොරතුරු හෙළි වෙයි අකුරේගොඩ දෙවැනි වෙඩික්කරු ගැන තොරතුරු හෙළි වෙයි (26.02.2026 – hirunews.lk) අකුරේගොඩ ප්‍රදේශයේදී නීතීඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව මොණරාගල ප්‍රදේශයේ නිවසක සිටියදී අත්අඩංගුවට ගත් දෙවැනි (2) වෙඩික්කරු හිටපු නාවික හමුදා සෙබළෙකු බවට අනාවරණ වී තිබෙනවා. එමෙන්ම ඔහු නම් කිහිපයකින්ම පෙනී සිට ඇති අතර සංවිධානාත්මක …

නිරුවත් වීඩියෝ ඉල්ලා වසර තුනක් (3) තිස්සේ තරුණියන් බිය ගැන්වූ සිද්ධියට මතුගම තරුණයකු රිමාන්ඩ්

නිරුවත් වීඩියෝ ඉල්ලා වසර තුනක් (3) තිස්සේ තරුණියන් බිය ගැන්වූ සිද්ධියට මතුගම තරුණයකු රිමාන්ඩ් නිරුවත් වීඩියෝ ඉල්ලා වසර තුනක් (3) තිස්සේ තරුණියන් බිය ගැන්වූ සිද්ධියට මතුගම තරුණයකු රිමාන්ඩ් (25.02.2026 – hirunews.lk) පරිගණක ක්ෂේත්‍රයෙහි රැකියාව කරමින් තරුණියන්ගේ නිරුවත් වීඩියෝ ඉල්ලා වසර තුනක් (3) තිස්සේ තරුණියන් බිය ගැන්වූ බව කියන මතුගම තරුණයකු ලබන 06 දින දක්වා රක්ෂිත …

හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට ගත්තේ බෙදුම්වාදීන් පිනවීමට හා ගල් අඟුරු වංචාව වහන්නයි : උදය ගම්මන්පිල

හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට ගත්තේ බෙදුම්වාදීන් පිනවීමට හා ගල් අඟුරු වංචාව වහන්නයි : උදය ගම්මන්පිල හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට ගත්තේ බෙදුම්වාදීන් පිනවීමට හා ගල් අඟුරු වංචාව වහන්නයි : උදය ගම්මන්පිල (25.02.2026 – hirunews.lk) හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ වර්තමාන ආණ්ඩුව විසින් අත්අඩංගුවට ගත්තේ කොටි හිතවාදී බෙදුම්වාදී බලවේග සතුටු …

ව්‍යවස්ථාව කඩපු අරගලකරුවන් නිවැරදි නම් කොටිත් නිවැරදි ද? : සාගර ආණ්ඩුවෙන් විමසයි

ව්‍යවස්ථාව කඩපු අරගලකරුවන් නිවැරදි නම් කොටිත් නිවැරදි ද? : සාගර ආණ්ඩුවෙන් විමසයි ව්‍යවස්ථාව කඩපු අරගලකරුවන් නිවැරදි නම් කොටිත් නිවැරදි ද? : සාගර ආණ්ඩුවෙන් විමසයි (24.02.2026 – hirunews.lk) ‘කොටි සංවිධානය රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් වෙනම රාජ්‍යයක් වෙනුවෙන් සටන් වැදීම සාධාරණ ද?’ කියා අරගලකරුවන් වෙනුවෙන් පෙනී සිටින වර්තමාන ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගෙන් තමන් විමසා සිටින බව ශ්‍රී ලංකා …

පොලිස් වෙසින් ඇමතුම් දී ජනතාව රවටා මුදල් ගරන කල්ලියක් – සියලු දෙනා දැනුවත් වී සිටින්න

පොලිස් වෙසින් ඇමතුම් දී ජනතාව රවටා මුදල් ගරන කල්ලියක් – සියලු දෙනා දැනුවත් වී සිටින්න පොලිස් වෙසින් ඇමතුම් දී ජනතාව රවටා මුදල් ගරන කල්ලියක් – සියලු දෙනා දැනුවත් වී සිටින්න (24.02.2026 – hirunews.lk) පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් දුරකතන ඇමතුම් ලබාදී මහජනතාව රවටා මුදල් ලබා ගන්නා වංචාකරුවන් පිරිසක් පිළිබඳව පැමිණිලි කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත …