අධිවේගී මාර්ගවල සීට් බෙල්ට් නීතිය කැඩූ 9,000 කට දඩ
අධිවේගී මාර්ගවල සීට් බෙල්ට් නීතිය කැඩූ 9,000 කට දඩ අධිවේගී මාර්ගයේ සීට් බෙල්ට් නීතිය කැඩූ 9,000 කට දඩ (21.02.2026 – hirunews.lk) ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ගවල ගමන් කිරීමේදී අනිවාර්ය කර ඇති ආරක්ෂිත පටි (Seatbelts) පැළඳීමේ නීතිය උල්ලංඝනය කළ රියැදුරන් සහ මගීන් 9,000 කට ආසන්න පිරිසකට දඩ පනවා ඇති බව පොලිසිය පවසනවා. අධිවේගී මාර්ග රථවාහන පොලිස් කොට්ඨාසය …