‘ඔන්මැක්ස් පිරමීඩ වංචාව’ට අදාලව පැමිණිලි 20,931 ක්
‘ඔන්මැක්ස් පිරමීඩ වංචාව’ට අදාලව පැමිණිලි 20,931 ක් ‘ඔන්මැක්ස් පිරමීඩ වංචාව’ට අදාලව පැමිණිලි 20,931 ක් (09.02.2026 – hirunews.lk) ‘ඔන්මැක්ස් ඩී.ටී ප්‍රයිවට් ලිමිටඩ්’ නමින් වෙබ් අඩවියක් පවත්වාගෙන යමින් නීති විරෝධී ආකාරයේ පිරමීඩ මූල්‍ය වංචාවක් කිරීමේ සිද්ධියට අදාළව මේ වන විට පැමිණිලි 20,931 ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති බව රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඔස්වර්ඩ් පෙරේරා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් …