විමල් ගෙන් ස්වර්ණවාහිනියෙන් රු. කෝටි දෙසීයක් (200) නලින්ද ඉල්ලයි
විමල් ගෙන් ස්වර්ණවාහිනියෙන් රු. කෝටි දෙසීයක් (200) නලින්ද ඉල්ලයි නලින්ද, විමල්ගෙන් ස්වර්ණවාහිනියෙන් රු. කෝටි දෙසීයක් (200) ඉල්ලයි (09.02.2026 – lankacnews.com) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට එරෙහිව අපහාසාත්මක හා අසත්‍ය ප්‍රකාශයක් ප්‍රකාශ කිරීම හා ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ යන අයගෙන් හා ස්වර්ණවාහිනී රූපවාහිනී මාධ්‍ය ආයතනනයෙන් රුපියල් බිලියනය බැගින් වන්දි …