පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිස ලබන 11 දක්වා යළිත් රිමාන්ඩ්

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිස ලබන 11 දක්වා යළිත් රිමාන්ඩ්


පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිස ලබන 11 දක්වා යළිත් රිමාන්ඩ්

(09.02.2026 – hirunews.lk)

පූජ්‍ය බලංගොඩ කස්සප හිමි සහ තවත් හිමිවරු තුන් නමක් (3) ඇතුළු දස දෙනා (10) ලබන 11 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ත්‍රිකුණාමලය කොටුව පාරේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ත්‍රිකුණාමලය කල්‍යාණවංශ තිස්ස හිමියන්, පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්, පූජ්‍ය ත්‍රිකුණාමලය සුඛිතවංශ තිස්ස හිමියන් සහ පූජ්‍ය නන්ද හිමියන් ඇතුළු පිරිසක අද (09) අධිකරණයට ඉදිරිපත් කළා ෴

+++

කස්සප හිමි ඇතුළු පිරිස 11 දක්වා රිමාන්ඩ් – නීතිඥයා එළියට ඇවිල්ලා සියල්ල හෙළි කරයි (09.02.2026)

+++

+++

+++

+


ගින්නෙන් සියල්ල දැවුණු සීගිරියේ උ.පෙල සිසුවියට – පැය 48 ක් යන්නත් කලින් එංගලන්ත‍යෙන් බරටම තෑගි (08.02.2026)

T.P. No.s : 071 933 0292 , 077 789 0372


කොටෙක් ආවා ලංකාව පාලනය කරන්න – බෞද්ධ කොඩියත් දැන් මෙයාලට ප්‍රශ්නයක් වෙලා (08.02.2026)

+


ජනාධිපති මේ රට අවුල් කරන්න හදනවා – කොටපිටියේ රාහුල හිමිගේ ආන්දෝලනාත්මක කතාව (08.02.2026)

+


ජවිපෙ කවද්ද නායකයෙක් වෙනුවෙන් පිරිතක් කියලා හාමුදුරුවන්ට දානයක් දුන්නේ ? (08.02.2026)

+


කොට්ටාවේ බස්වල මාල කඩපු කාන්තාවෝ පන්නගෙන ගිහිං අල්ලපු කොන්දොස්තර මල්ලි (08.02.2026)

+


ණයට කැබ් ගෙනල්ලා පදින්න පුළුවන් – ණයට ගෙනාපු ආයුදවලින් යුද්දේ ඉවර කළාම අවුල් (08.02.2026)

+


එක්කෙනෙක් ‘හොරාචාර්ය’ අනිකා ‘අනාචාර්ය’ – කතානායක තනතුරට ගිය කළක් සහෝදරවරුනි (08.02.2026)

+


ජෙප්පන්ට තියෙන්නේ රාජපක්ෂ භීතිකාව – 2029 ජනපති නාමල් – පොහොට්ටු ප්‍රබලයෝ කුණ්ඩසාලෙන් සටන අරඹයි (09.02.2026)

+


හොර අඹුවන්, පිටරට ගමන් ඇදිලා ආපු මන්ත්‍රී දියණියගේ හඩ පටය එළියට අරන් රාජිතත් ආණ්ඩුවට සැරටම නෙලයි (08.02.2026)

+++

මන්ත්‍රී දියණියගේ හඩපටේ සැරටම පත්තු වෙයි | එළියට දාපු මාධ්‍යවේදීන්ට නොසිතූ ලෙස ලොකු අකරතැබ්බයක් වෙලා (09.02.2026)

+


ජනපති අනුර අතට රහස් වාර්තාවක්. ආණ්ඩුවේ ඡන්ද පදනම 24.7% යි (09.02.2026)

+


සජබයේ ප්‍රබලයෝ හදිසියේ මාධ්‍ය කැඳවයි – දැන් රට කරන්න අපිට බලය දෙන්න (09.02.2026)

+


රටම කළඹපු වලව ෆර්නිචර් වංචාව – 2021 ඉඳන් රට වටේම පැමිණිලි ඒත් පොලිසිය නින්දේ (09.02.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *