කතානායකගේ පෞද්ගලික ලේකම්ට එරෙහිව සජබය අල්ලස් කොමිසමට
කතානායකගේ පෞද්ගලික ලේකම්ට එරෙහිව සජබය අල්ලස් කොමිසමට කතානායකගේ පෞද්ගලික ලේකම්ට එරෙහිව සජබය අල්ලස් කොමිසමට (11.02.2026 – hirunews.lk) පාර්ලිමේන්තුවේ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට විරුද්ධව අල්ලස් කොමිසමට කර ඇති පැමිණිල්ලට අදාලව, කතානායකවරයාගේ පෞද්ගලික ලේකම් සාක්ෂි වසන් කරන බව කියමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් අද (11) අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා. වැඩ තහනමට ලක්ව සිටින පාර්ලිමේන්තු නියෝජ්‍ය …