Day archives: මාර්තු 28th, 2026

තැපැල් දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

තැපැල් දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක් තැපැල් දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක් (27.03.2026 – 22:35 +0530 – sinhala.adaderana.lk) තම නිල අඩවිය හා සමාන ව්‍යාජ වෙබ් අඩවියක් භාවිත කරමින් සිදු කරන වංචාවක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තාවී ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ජංගම දුරකථන SMS මගින් පාර්සලයක් ලබාගැනීම සඳහා මුදලක් ගෙවිය යුතු බව දන්වා එම මුදල මාර්ගත …