ID ඔෆිස් එකෙන් විශේෂ දැනුම්දීමක්
ID ඔෆිස් එකෙන් විශේෂ දැනුම්දීමක් ID ඔෆිස් එකෙන් විශේෂ දැනුම්දීමක් (29.03.2026 – 17:16 +0530 – sinhala.adaderana.lk) පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය යථා තත්වයට පත් කිරීමේ කටයුතු මේ වන විටත් සිදුකරමින් පවතින බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව මාර්තු 23, 24, 26 යන තෙදින තුළ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවය සඳහා …