අවුකන බුද්ධ ප්‍රතිමාවට වස්ත්‍රයක් පැළඳවිමේ සිද්ධියට විමර්ශන අරඹයි
අවුකන බුද්ධ ප්‍රතිමාවට වස්ත්‍රයක් පැළඳවිමේ සිද්ධියට විමර්ශන අරඹයි අවුකන බුද්ධ ප්‍රතිමාවට වස්ත්‍රයක් පැළඳවිමේ සිද්ධියට විමර්ශන අරඹයි (27.11.2023 – 11:53 +0530 – hirunews.lk/sinhala) සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබෙන අනුරාධපුර අවුකන රජමහා විහාරස්ථානයේ පිහිටි අවුකන බුද්ධ ප්‍රතිමාවට සිවුරක් පෙරවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකර කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක විසින් …