ප්‍රමිතියෙන් තොර එන්නතක් ලබා දීමෙන් විදුහල්පතිනියක් ජීවිතක්ෂයට
ප්‍රමිතියෙන් තොර එන්නතක් ලබා දීමෙන් විදුහල්පතිනියක් ජීවිතක්ෂයට ප්‍රමිතියෙන් තොර එන්නතක් ලබා දීමෙන් විදුහල්පතිනියක් ජීවිතක්ෂයට (17.06.2023 – 07:08 +0530 – hirunews.lk/sinhala) ප්‍රමිතියෙන් තොර නිර්වින්දන එන්නතක් ලබාදීමෙන් අසාධ්‍යව පේරාදෙණිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි විදුහල්පතිනියක් ඊයේ (16) මිය ගොස් තිබෙනවා. හර්නියා රෝගී තත්වයක් නිසා ඉකුත් අප්‍රේල් මාසයේ රෝහල් ගත කළ එම විදුහල්පතිනිය සැත්කමට භාජනය කිරීමට …