2026 ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 09 වැනිදා : අයදුම්පත් කැඳවීම අද (30) සිට ඇරඹේ
2026 ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 09 වැනිදා : අයදුම්පත් කැඳවීම අද (30) සිට ඇරඹේ
(30.03.2026 – hirunews.lk)
2026 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දිනය සහ අයදුම්පත් ඉදිරිපත් කිරීමට අදාළ කාලසීමාව විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව, 2026 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මස 09 වැනිදා පැවැත්වීමට නියමිතයි.
විභාගය සඳහා වන අයදුම්පත් අද (මාර්තු 30) සිට අප්‍රේල් මස 30 වැනිදා දක්වා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ඉදිරිපත් කළ හැකි බවයි එම නිවේදනයේ සඳහන්.
අයදුම්පත් යොමු කිරීම විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය හරහා සිදු කළ යුතු බව විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරනවා.
++++
+
ලැට් ෂුදා & හරිනි මැඩම් Vs දිල්කා සමන්මලී (30.03.2026)
+
කුමාර ජයකොඩි නිවුන්නු ගැන අනුර කිව්ව කතාව… මේවා අහන්ඩ අපි පිං කරලා තියෙනවා (30.03.2026)
+
වටගල ඇයි මේ වගේ අවනීතික කතාවක් කිව්වේ? ඕන්න ඕකයි ප්‍රශ්නෙ (30.03.2026)
+
හෝමූස් සම්පුර්ණයෙන් වැහැව්වොත්, ලංකාව අනතුරේ… ආ ඒකට කමක් නෑ, අපි අනුරට (30.03.2026)
+
පඩිපෙළේ දූෂණය NPP – JVP අනුර ආණ්ඩුව අනුමත කරනවාද ? හරිනි මේ ගැන මොකද කියන්නෙ ? (29.03.2026)
+
ඇඳ වගේද පුටුව, කෙලිය නේද තාප්පෙට, මාලිමා ඇක්සිඩන්ට් එකේ ඇතුලෙ කතාව (30.03.2026)
+
ජවිපෙ නැත්නම් ලයිට් බිල ජවිපෙ ඉන්නකොට ලයිට් බිල (30.03.2026)
+
මාලිමාවම එක මිටට ගත් දිල්කා සමන්මලීට දැවැන්ත ප්‍රතිචාර (30.03.2026)
+
අපි ආදරය කරන අය අපේ ආදරය වටහා නොගැනීමම අවාසනාවක් | සේපාල් අමරසිංහ (30.03.2026)
+
ඔළු මාරු කිරීමෙන් අපිට ගොඩ යන්න බැරි නම් උත්තරය මොකක්ද? (30.03.2026)
+
මහාචාර්‍ය චන්න ජයසුමනගේ ආචාර්‍ය උපාධිය ගැන දීප්ති ගුණරත්න කිව්වේ ඇත්තද? (30.03.2026)
+
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු මෙන්න! (30.03.2026)
+
Derana 360 | ජනාධිපති නීතීඥ අලි සබ්රි සමග | With Ali Sabry (30.03.2026)
+
Hiru TV Salakuna Live | D.V. Chanaka | Episode 521 | 2026-03-30
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴