සංචාරක කර්මාන්තයේ නියැලෙන්නන්ගෙන් චෝදනාවක්
සංචාරක කර්මාන්තයේ නියැලෙන්නන්ගෙන් චෝදනාවක් සංචාරක කර්මාන්තයේ නියැලෙන්නන්ගෙන් චෝදනාවක් (08.06.2023 – 14:16 +0530 – hirunews.lk/sinhala) රට මුහුණ දි සිටින ඩොලර් අර්බුදයට හොදම විසදුම සංචාරක කර්මාන්තය නගා සිටුවීම බවට විවාදයක් නැහැ. මෙරටට සංචාරකයින් පැමීණීමද සංඛ්‍යාත්මක ව ඉහළ යමින් පවතින පසුබිමක වුවත් ඔවුන් සඳහා ප්‍රමාණවත් පහසුකම් සැලසීමට හැකිවී ඇද්ද යන්න ගැටලුවක්. සංචාරක ආකර්ශනය වැඩි වශයෙන් දිනාගත් ‘ඇල්ල’ නගරයම …