Monthly archives: ජනවාරි, 2022

බම්බලපිටිය වැල්ලවත්ත මුහුදෙන් සහ කොලන්නාව තෙල් ඇලෙන් මළ සිරුරු මතුවේ

බම්බලපිටිය වැල්ලවත්ත මුහුදෙන් සහ කොලන්නාව තෙල් ඇලෙන් මළ සිරුරු මතුවේ ********************************************* බම්බලපිටිය වැල්ලවත්ත මුහුදෙන් සහ කොලන්නාව තෙල් ඇලෙන් මළ සිරුරු මතුවේ (10.01.2022 – 14:47 +0530 – hirunews.lk/sinhala) හඳුනා නොගත් මළ සිරුරු දෙකක් (2) වැල්ලවත්ත සහ බම්බලපිටිය ප්‍රදේශවලින් හමුවී තිබෙන බව පොලිසිය පවසනවා. මෙම මළ සිරුරු දෙකෙන් (2) එක් (1) සිරුරක් වැල්ලවත්ත වෙරළ තීරයේත්, අනෙක් සිරුර …

කටුනායක ගුවන් තොටුපලේ දැඩි කලබලකාරි තත්ත්වයක්

කටුනායක ගුවන් තොටුපලේ දැඩි කලබලකාරි තත්ත්වයක් ********************************************* කටුනායක ගුවන් තොටුපලේ දැඩි කලබලකාරි තත්ත්වයක් (10.01.2022 – 12:17 +0530 – hirunews.lk/sinhala) ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් භාවිත කරමින් අබුඩාබි ඔස්සේ ප්‍රංශයේ පැරිස් වෙත පැන යාමට තැත් කළ ජාතිකත්වය හදුනා නොගත් විදේශිකයෙකු කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගැනීමට සූදානම් වන විට ඔහු එයින් මිදී …

රට පුරා සියලු පාසල් අද (10) සිට සාමාන්‍ය පරිදි

රට පුරා සියලු පාසල් අද (10) සිට සාමාන්‍ය පරිදි ********************************************* රට පුරා සියලු පාසල් අද (10) සිට සාමාන්‍ය පරිදි (10.01.2022 – 07:54 +0530 – hirunews.lk/sinhala) රට පුරා සියලු පාසල් අද (10) සිට සාමාන්‍ය පරිදි ආරම්භ කෙරෙන අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා. මෙතෙක් කාණ්ඩ වශයෙන් සිසුන් කැඳවීම සිදු කළ අතර, මෙලෙස සාමාන්‍ය පරිදි පාසල්වල අධ්‍යාපන කටයුතු සිදු …

අපෙන් වැඩේ කරගෙන අපිව අයින්ට කළා – මෛත්‍රීපාල සිරිසේන

අපෙන් වැඩේ කරගෙන අපිව අයින්ට කළා – මෛත්‍රීපාල සිරිසේන ********************************************* අපෙන් වැඩේ කරගෙන අපිව අයින්ට කළා (09.01.2022 – 18:36 +0530 – hirunews.lk/sinhala) මාව ඉස්සර හොයාගෙන ආපු පොහොට්ටුවේ ප්‍රබලයින් ජනපති ඡන්දෙන් පස්සේ වෙනස් වුන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර දිස්ත්‍රික් සමුළුව අමතමින් පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ බව …

කොළඹ වරාය නගරයේ මරීනා හෙවත් නිකේතන පර්යන්තය ජනතා අයිතියට

කොළඹ වරාය නගරයේ මරීනා හෙවත් නිකේතන පර්යන්තය ජනතා අයිතියට ********************************************* කොළඹ වරාය නගරයේ මරීනා හෙවත් නිකේතන පර්යන්තය ජනතා අයිතියට (09.01.2022 – 13:53 +0530 – hirunews.lk/sinhala) කොළඹ වරාය නගරයේ මරීනා හෙවත් නිකේතන පර්යන්තය සහ මහජන මංතීරුව අද (09) විවෘත කෙරුණා. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ දිවයිනට පැමිණ සිටින චීන රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සාමාජික, …

හෙට (10) ලයිට් කපනවද ? – මණ්ඩලයෙන් විශේෂ තීන්දුවක්

හෙට (10) ලයිට් කපනවද ? – මණ්ඩලයෙන් විශේෂ තීන්දුවක් ********************************************* හෙට (10) ලයිට් කපනවද ? – මණ්ඩලයෙන් විශේෂ තීන්දුවක් (09.01.2022 – 11:50 +0530 – hirunews.lk/sinhala) පවතින අර්බුදය හමුවේ අවශ්‍ය ඉන්ධන නොලැබෙන්නේ නම්, පැය දෙකහමාරක (2½) පමණ විදුලි කප්පාදුවක් සිදු කිරීම කෙරෙහි විදුලිබල මණ්ඩලයේ අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව කප්පාදුව සිදු කරන කාලසීමාව පිළිබඳව මේ වනවිටත් …

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සමග ගෙවුණු පැය 24 තුළ පොලිස් ඇසට හසු වූ සැකකරුවන්

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සමග ගෙවුණු පැය 24 තුළ පොලිස් ඇසට හසු වූ සැකකරුවන් ********************************************* නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සමග ගෙවුණු පැය 24 තුළ පොලිස් ඇසට හසු වූ සැකකරුවන් (09.01.2022 – 07:19 +0530 – hirunews.lk/sinhala) ගත වූ පැය 24 තුළ දිවයින පුරා සිදු කළ පොලිස් වැටලීම්වලින් විවිධ මත්ද්‍රව්‍ය සහ අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් අත් අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය …

පොහොර වලටත් මිල පාලනයක් එන ලකුණු

පොහොර වලටත් මිල පාලනයක් එන ලකුණු චීන විදේශ ඇමති ලංකාවට ඊයේ (07) කොවිඩ් ආසාදිතයන් 588 ක් මාධ්‍යවේදීන්ටත් බූස්ටර් එන්නත තවත් කොරෝනා ආසාදිතයන් 176 ක් සුවය ලබය මෙරටට අවශ්‍ය කොරෝනා එන්නත් සියල්ල හෙට (09) වනවිට ලැබී අවසන් ආර්ථිකයේ තිබෙන ඇත්ත අභියෝගය තේරුම් ගෙන ඊට සරිලන ලෙස වෙනස් විය යුතුයි – කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ ********************************************* පොහොරවලටත් …

අපනයන ඉපැයීම් සදහා අදාළ වන රෙගුලාසි විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ඉපැයීම් වලට බල නොපැවෙත්වේ

අපනයන ඉපැයීම් සදහා අදාළ වන රෙගුලාසි විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ඉපැයීම් වලට බල නොපැවෙත්වේ ********************************************* අපනයන ඉපැයීම් සදහා අදාළ වන රෙගුලාසි විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ඉපැයීම් වලට බල නොපැවෙත්වේ (08.01.2022 – 16:55 +0530 – hirunews.lk/sinhala) අපනයන ඉපැයීම් සඳහා අදාළ වන රෙගුලාසි විදෙස්ගත ශ්‍රමිකයින්ගේ ඉපයීම් සඳහා බල නොපවත්වන බව මහ බැංකුව පවසනවා. ඒ අනුව බලපත්‍රලාභී බැංකු හරහා හෝ වෙනත් නීත්‍යානුකූල …

තෙල් සංස්ථාවෙන් විදුලිබල මණ්ඩලයට දැවි තෙල් මෙට්‍රික් ටොන් පන් දහසක් (5000)

තෙල් සංස්ථාවෙන් විදුලිබල මණ්ඩලයට දැවි තෙල් මෙට්‍රික් ටොන් පන් දහසක් (5000) ********************************************* තෙල් සංස්ථාවෙන් විදුලිබල මණ්ඩලයට දැවි තෙල් මෙට්‍රික් ටොන් පන් දහසක් (5000) (08.01.2022 – 07:25 +0530 – hirunews.lk/sinhala) ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් විදුලිබල මණ්ඩලයට අද (08) දිනයේ දී දැවි තෙල් මෙටි්‍රක් ටොන් පන් දහසක් (5000) ලබා දීමට නියමිතයි. විදුලි බල මණ්ඩලයේ උසස් නිලධාරියෙකු සඳහන් …