Monthly archives: සැප්තැම්බර්, 2021

තවත් විශේෂඥ වෛද්‍යවරයෙක් කොවිඩ් මර්දන තාක්ෂණික කමිටුවෙන් ඉල්ලා අස්වෙයි

තවත් විශේෂඥ වෛද්‍යවරයෙක් කොවිඩ් මර්දන තාක්ෂණික කමිටුවෙන් ඉල්ලා අස්වෙයි ********************************************* තවත් විශේෂඥ වෛද්‍යවරයෙක් කොවිඩ් මර්දන තාක්ෂණික කමිටුවෙන් ඉල්ලා අස්වෙයි (08.09.2021 – 10:11 +0530 – hirunews.lk/sinhala) සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් මර්දන තාක්ෂණික කමිටු සාමාජිකත්වයෙන් නිර්වින්දන විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතා ද ඊයේ (07 වැනිදා) ඉල්ලා අස් වී තිබෙනවා. ඒ තව දුරටත් මෙම කමිටුවේ රැඳී සිටීමෙන් කිසිදු පලක් …

දුරස්ථ අධ්‍යාපනයේ ඩිජිටල් පිම්ම

දුරස්ථ අධ්‍යාපනයේ ඩිජිටල් පිම්ම ********************************************* දුරස්ථ අධ්‍යාපනයේ ඩිජිටල් පිම්ම (08.09.2021 – 06:55 +0530 – hirunews.lk/sinhala) කොවිඩ්-19 වසංගත තත්වය හේතුවෙන් අඩාල වී ඇති පාසල් අධ්‍යාපන කටයුතු රූපවාහිනී මාධ්‍යයෙන් දරුවන්ට සමීප කිරීමේ රජයේ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ස්ථාපනය කරන ලද National Streaming Hub හෙවත් ‘ජාතික අධ්‍යාපන විකාශන මධ්‍යස්ථානයේ’ කටයුතු ඊයේ (07) ආරම්භ වුණා. නවීන තාක්ෂණික …

ගැබිණි මව්වරුන් 40 ක් කොරෝනාවට බිලිවෙයි

ගැබිණි මව්වරුන් 40 ක් කොරෝනාවට බිලිවෙයි ********************************************* ගැබිණි මව්වරුන් 40 ක් කොරෝනාවට බිලිවෙයි (07.09.2021 – 20:43 +0530 – hirunews.lk/sinhala) කොරෝනා ආසාදනය වූ ගැබිණි මව්වරුන් 40 දෙනෙකු මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කරනවා. සැප්තැම්බර් මස 01 වැනිදා සිට සැප්තැම්බර් මස 05 වැනිදා දක්වා කාලය තුළ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 2,950 දෙනෙකු අද …

රටේ ණය වගේ තුන් ගුණයක ධනස්කන්ධයක් මන්නාරම් මුහුදේ – බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල

රටේ ණය වගේ තුන් ගුණයක ධනස්කන්ධයක් මන්නාරම් මුහුදේ – බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ********************************************* රටේ ණය වගේ තුන් ගුණයක ධනස්කන්ධයක් මන්නාරම් මුහුදේ – බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල (07.09.2021 – 18:49 +0530 – hirunews.lk/sinhala) මන්නාරම් ද්‍රෝණියේ සැඟවී ඇති වටිනා තෙල් සහ ගෑස් සම්පත තුළින් රටේ ණය මෙන් තුන් (3) ගුණයක ආදායමක් ඉපදිය හැකි බව බලශක්ති අමාත්‍ය …

පාසල් විවෘත කිරීම තවදුරටත් යෝග්‍ය නැහැ – සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි

පාසල් විවෘත කිරීම තවදුරටත් යෝග්‍ය නැහැ – සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි ********************************************* පාසල් විවෘත කිරීම තවදුරටත් යෝග්‍ය නැහැ – සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි (07.09.2021 – 13:17 +0530 – hirunews.lk/sinhala) කොරෝනා රෝග මර්දනය පිළිබඳ සායනික කමිටුවෙන් ඉල්ලා අස්වීමේ තීරණය පිළිබඳ ව නැවත සලකා බලන්නැ යි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා, විශේෂඥ වෛද්‍ය ආනන්ද …

කොරෝනා මරණ 10,320 දක්වා ඉහළට

කොරෝනා මරණ 10,320 දක්වා ඉහළට ********************************************* කොරෝනා මරණ 10,320 දක්වා ඉහළට (07.09.2021 – 07:06 +0530 – hirunews.lk/sinhala) නව කොරෝනා ආසාදිතයින් 3,182 ක් හමුවීමත් සමඟ මෙරට මුළු ආසාදිතයින් ගණන 4,65,949 දක්වා ඉහළ ගියා. ඊයේ (06) දිනයේ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 3,182 දෙනා අතරින් 3,173 දෙනෙකු ‘අලුත් අවුරුදු පොකුරේ’ ආසාදිතයින් වනවා. විදේශයන් හි සිට පැමිණ නිරෝධායන …

Sinopharm ප‍්‍රතිශක්තිය මදි.. Pfizer තමයි හොද.. – විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් නිවේදනයක්…

Sinopharm ප‍්‍රතිශක්තිය මදි.. Pfizer තමයි හොද.. – විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් නිවේදනයක්… ********************************************* Sinopharm ප‍්‍රතිශක්තිය මදි.. Pfizer තමයි හොද.. – විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් නිවේදනයක්… (07.09.2021 – 00:02 +0530 – lankacnews.com) විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි : = එන්නත් නිසිලෙස කළමනාකරණයෙන් මරණ සංඛ්‍යාව සහ දැඩි ලෙස රෝගී වීම අඩු කිරීමේ අවශ්‍යතාවය = හම්බන්තොට …

මහාචාර්ය නීලිකා ගෙන් නැවතත් මාධ්‍යයට චෝදනාවක්

මහාචාර්ය නීලිකා ගෙන් නැවතත් මාධ්‍යයට චෝදනාවක් ********************************************* මහාචාර්ය නීලිකා ගෙන් නැවතත් මාධ්‍යයට චෝදනාවක් (06.09.2021 – 22:38 +0530 – hirunews.lk/sinhala) මෙරට ජනමාධ්‍ය දිගින් දිගටම තමන් සිදුකරන ප්‍රකාශ වැරදි ලෙස අර්ථ ගන්වමින් පළ කරන බවට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්තිකරණ විද්‍යාඥවරියක වන මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසනවා. ඇය චෝදනා කරන්නේ තමන් අන්තර්ජාලය ඔස්සේ විනාඩි 40 ක් පුරා …

කොරෝනා මර්ධන තාක්ෂණික කමිටුවේ සාමාජිකයෙකු වූ විශේෂඥ වෛද්‍යවරයෙකු ඉන් ඉල්ලා අස්වී තිබෙනවා

කොරෝනා මර්ධන තාක්ෂණික කමිටුවේ සාමාජිකයෙකු වූ විශේෂඥ වෛද්‍යවරයෙකු ඉන් ඉල්ලා අස්වී තිබෙනවා ********************************************* (06.09.2021 – 17:21 +0530 – hirunews.lk/sinhala) ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ‘කොවිඩ් රෝග මර්දනය පිළිබඳ සායනික කමිටුවේ’ සාමාජිකත්වයෙන් ඉවත්වී ඇතැයි වාර්තා වනවා. තමන්ට එම කමිටුවෙන් ඉල්ලා අස්වීමට සිදුවන බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ සෞඛ්‍ය අමාත්‍යාංශ …

නොදන්නා දේ නොකියා හිටපං අප්පුහාමි… – ඥානසාර හිමිගෙන් ප‍්‍රහාරයක්…

නොදන්නා දේ නොකියා හිටපං අප්පුහාමි… – ඥානසාර හිමිගෙන් ප‍්‍රහාරයක්… ********************************************* නොදන්නා දේ නොකියා හිටපං අප්පුහාමි… – ඥානසාර හිමිගෙන් ප‍්‍රහාරයක්… (06.09.2021 – 10:40 +0530 – lankacnews.com) පසුගිය සතියේ පැවති මාධ්‍ය හමුවකදී බොදු බල සේනා සංවිධානය විවේචනය කල සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමිට පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි විසින් විවෘත ලිපියක් යොමු කර ඇත. අදාල ලිපිය …