මුලින් ජනාධිපතිවරණයි.. එය සහතිකයි.. දිනය මෙන්න.. – උදය ගම්මන්පිල
මුලින් ජනාධිපතිවරණයි.. එය සහතිකයි.. දිනය මෙන්න.. – උදය ගම්මන්පිල මුලින් ජනාධිපතිවරණයි.. එය සහතිකයි.. දිනය මෙන්න.. – උදය ගම්මන්පිල (08.01.2024 – 15:50 +0530 – lankacnews.com) “ජනපතිවරණයක් කලින් කැඳවීමේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම අනුප්‍රාප්තික ජනාධිපතිවරයාට අහිමි කරලා තිබෙන නිසා ජනාධිපතිවරණය පවත්වන දිනය තීරණය කරන්නේ ජනාධිපතිවරයා නොව මැතිවරණ කොමිසම විසින් ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව යි” පිවිතුරු හෙළ උරුමය නායක පාර්ලිමේන්තු …