ආපදා සහන ලබාදීමට නව චක්‍රලේඛයක්
ආපදා සහන ලබාදීමට නව චක්‍රලේඛයක් ආපදා සහන ලබාදීමට නව චක්‍රලේඛයක් (22.12.2025 – hirunews.lk) ‘දිට්වා’ සුළි කුණාටුවෙන් ඇතිවූ ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්වූ පුද්ගලයින්ට සහන සැලසීම සඳහා සංශෝධිත චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, මීට පෙර නිකුත්කළ චක්‍රලේඛය සංශෝධනය කර ඇත්තේ මෙසේය : +