කොළඹ වරායේ බොරතෙල් ගොඩබාමින් තිබූ නෞකාවක නල මාර්ගයක කාන්දුවක්
කොළඹ වරායේ බොරතෙල් ගොඩබාමින් තිබූ නෞකාවක නල මාර්ගයක කාන්දුවක් කොළඹ වරායේ බොරතෙල් ගොඩබාමින් තිබූ නෞකාවක නල මාර්ගයක කාන්දුවක් (14.12.2025 – 10:06 +0530 – sinhala.adaderana.lk) කොළඹ වරාය ආසන්නයේ පිහිටා ඇති බොරතෙල් ගොඩබෑමේ බෝයාවක සිදුවු පිපිරීමකින් ඉන්ධන කාන්දුවක් සිදුව තිබේ. සමූද්‍රී පරීක්ෂණ ආරක්ෂණ අධිකාරිය සඳහන් කළේ අද (14) අලුයම සිදුවු මෙම පිපිරීමෙන් බොරතෙල් මුහුදු ජලයට මිශ්‍ර වී …