චාමරටයි විජයදාසටයි නිදහස් පක්ෂයේ ලොකු පුටු දෙකක්
චාමරටයි විජයදාසටයි නිදහස් පක්ෂයේ ලොකු පුටු දෙකක් චාමරටයි විජයදාසටයි නිදහස් පක්ෂයේ ලොකු පුටු දෙකක් (14.12.2025 – hirunews.lk) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් රැසක් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් සමස්ත ලංකා කාරක සභාව, විධායක සභාව සහ මධ්‍යම කාරක සභාව අද (14) රැස් වුණා. ඒ, ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදීයි. අනතුරුව රැස්වීම ආරම්භ කෙරුණු අතර, …