Day archives: දෙසැම්බර් 21st, 2025

‍‍‍‍‍‍‍‍බදුල්ල හිඳගොඩ ප්‍රදේශයේදී තාප්පයක් කඩා වැටී අයෙක් මරුට

‍‍‍‍‍‍‍‍බදුල්ල හිඳගොඩ ප්‍රදේශයේදී තාප්පයක් කඩා වැටී අයෙක් මරුට බදුල්ල හිඳගොඩ ප්‍රදේශයේදී තාප්පයක් කඩා වැටී අයෙක් මරුට (20.12.2025 – hirunews.lk) බදුල්ල හිඳගොඩ ප්‍රදේශයේදී තාප්පයක් සහිත පස් කණ්ඩියක් කඩා වැටීමෙන් යට වූ අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එහිදී තාප්පය සහිත පස්වලට යටවූ දෙදෙනෙකු (2) රෝහල්ගත කර තිබුණා. බරපතල තත්ත්වයේ පසුවූ අයෙක් (1) මෙසේ ජීවිතක්ෂයට පතව ඇති බවයි පොලිසිය …