ජීවිත ආරක්ෂාව ඉල්ලා සූරියකන්දේ පොලිස් කොස්තාපල් ගෙන් පැමිණිල්ලක්
ජීවිත ආරක්ෂාව ඉල්ලා සූරියකන්දේ පොලිස් කොස්තාපල් ගෙන් පැමිණිල්ලක් ජීවිත ආරක්ෂාව ඉල්ලා සූරියකන්දේ පොලිස් කොස්තාපල් ගෙන් පැමිණිල්ලක් (28.12.2025 – 16:54 +0530 – sinhala.adaderana.lk) පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පත්ම කුමාර සමග ඇති වූ සිද්ධියෙන් පසු වැඩතහනමට ලක්ව සිටින සූරියකන්ද පොලීසියට අනියුක්තව සේවය කළ කොස්තාපල්වරයා ප්‍රකාශයක් ලබාදීමට සඳහා කොලොන්න පොලීසිය වෙත අද (28) පැමිණියේය. එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් …