‘පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ’ ක්‍රියාකලාපය නිදහස් මාධ්‍යයේ පැවැත්මට තර්ජනයක් : ‘හිරු’ගෙන් පොලිසියට පිළිතුරක්
‘පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ’ ක්‍රියාකලාපය නිදහස් මාධ්‍යයේ පැවැත්මට තර්ජනයක් : ‘හිරු’ගෙන් පොලිසියට පිළිතුරක් ‘පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ’ ක්‍රියාකලාපය නිදහස් මාධ්‍යයේ පැවැත්මට තර්ජනයක් : ‘හිරු’ගෙන් පොලිසියට පිළිතුරක් (24.12.2025 – hirunews.lk) මහජන බදු මුදලින් යැපෙන ‘පොලිස් මාධ්‍ය කොට්ඨාසය’ ඇඹිලිපිටියේ ගංජා පැල වැටලූ, පොලිස් නිලධාරියාට ප්‍රහාරයක් එල්ල වීම ගැන පළවූ පුවතට අදාළව ‘හිරු ටීවී’ වෙත එවන ලද ලිපිය මගින්, ජනතාවගේ …