රාත්‍රියේ නුවරඑළියට පිවිසෙන මාර්ගවල වාහන ධාවනය අවදානම් – නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරිය
රාත්‍රියේ නුවරඑළියට පිවිසෙන මාර්ගවල වාහන ධාවනය අවදානම් – නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරිය රාත්‍රියේ නුවරඑළියට පිවිසෙන මාර්ගවල වාහන ධාවනය අවදානම් – නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරිය (12.12.2025 – hirunews.lk) රාත්‍රී කාලයේ නුවරඑළියට පිවිසෙන කිසිදු මාර්ගයක රථවාහන ධාවනය නොකරන ලෙසට නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් රියැදුරන්ගෙන් ඉල්ලා සිටිනවා. ඊයේ (11) පස්වරුවේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි මාධ්‍යට අදහස් දක්වමින් දිස්ත්‍රික් ලේකම්වරිය …