නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සඟ සමුළුවේ දැඩි විරෝධය
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සඟ සමුළුවේ දැඩි විරෝධය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සඟ සමුළුවේ දැඩි විරෝධය (29.12.2025 – 22:30 +0530 – sinhala.adaderana.lk) යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම හරහා රටේ දරු පරපුරත්, වත්මන් ආණ්ඩුවත් යන දෙකම විනාශ වන බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති. උන්වහන්සේ මේ බව සඳහන් කළේ කොළඹ අද (29) පැවති සඟ සමුළුවකට එක්වෙමින්ය. …