උදරයේ තිබූ තෙල් ලීටර 13.5 ක් ඉවත් කළ විස්මිත සැත්කම
උදරයේ තිබූ තෙල් ලීටර 13.5 ක් ඉවත් කළ විස්මිත සැත්කම උදරයේ තිබූ තෙල් ලීටර 13.5 ක් ඉවත් කළ විස්මිත සැත්කම (12.01.2024 – 21:15 +0530 – hirunews.lk/sinhala) උදරයේ තිබූ තෙල් ලීටර 13.5 ක් සැත්කමක් මඟින් ඉවත් කරමින් ලෝක වාර්තාවක් පිහිටුවීමට විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයවර්ධන සමත් වී තිබෙනවා. මෙම සැත්කම සිදුකර තිබුණේ 61 හැවිරිදි විශ්‍රාමික ගුරුවරියක් බවයි …