රජයේ හෙද නිලධාරීන් අද (17) පැය 24 ක දීප ව්‍යාප්ත වර්ජනයක
රජයේ හෙද නිලධාරීන් අද (17) පැය 24 ක දීප ව්‍යාප්ත වර්ජනයක රජයේ හෙද නිලධාරීන් අද (17) පැය 24 ක දීප ව්‍යාප්ත වර්ජනයක (17.01.2024 – 06:51 +0530 – sinhala.adaderana.lk) රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය අද (17) පෙරවරු 07:00 සිට හෙට (18) උදෑසන 07:00 දක්වා දීපව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ. එම සංගමයේ ජාතික සංවිධායක සුදත් ජයසිරි මහතා සඳහන් …