Monthly archives: ජූනි, 2021

පසුගිය පැය විසිහතරේ (24) 886 නිරෝධායන නීති කඩලා

පසුගිය පැය විසිහතරේ (24) 886 නිරෝධායන නීති කඩලා ********************************************* පසුගිය පැය විසිහතරේ (24) 886 නිරෝධායන නීති කඩලා (04.06.2021 – 06:11 +0530 – hirunews.lk/sinhala) පසුගිය පැය 24 ක කාලය තුළ දැනට බලපැවැත්වෙන නිරෝධායන නීති කඩකල 886 දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සංචරණ නීති කඩකල මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවරින් 85 ක්, මාතලෙන් 147 සහ කුලියාපිටියෙන් සිය (100) …

කොරෝනා මරණවලින් සියයට 84 ක් බෝ නොවන රෝගවලින් පෙළෙන්නන්

කොරෝනා මරණවලින් සියයට 84 ක් බෝ නොවන රෝගවලින් පෙළෙන්නන් ********************************************* කොරෝනා මරණවලින් සියයට 84 ක් බෝ නොවන රෝගවලින් පෙළෙන්නන් (03.06.2021 – 19:38 +0530 – hirunews.lk/sinhala) කොරෝනා ආසාදිතව මියගොස් ඇති පුද්ගලයින්ගෙන් සියයට 84 ක්ම බෝ නොවන රෝගවලින් පෙලුනු පුද්ගලයන් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. මේ අතර කොවිෂීල්ඩ් එන්නතේ පළමු (1) මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට දෙවන (2) …

අස්වැන්න මිලදී ගෙන ජනතාවට නොමිලේ ලබාදෙන්න රජයේ සූදානමක්

අස්වැන්න මිලදී ගෙන ජනතාවට නොමිලේ ලබාදෙන්න රජයේ සූදානමක් ********************************************* අස්වැන්න මිලදී ගෙන ජනතාවට නොමිලේ ලබාදෙන්න රජයේ සූදානමක් (03.06.2021 – 14:01 +0530 – hirunews.lk/sinhala) සංචරණ සීමා පැවතීමත් සමඟ අර්බුදයට ලක්ව ඇති ඇතැම් ගොවීන්ගේ අස්වැන්න මිලදී ගෙන මහජනතාවට නොමිලේ ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල …

ගිලුණු නැව ගැන ඉන්දු – ශ්‍රී ලංකා, නාවික හමුදාපතිවරු සාකච්ජාවක

ගිලුණු නැව ගැන ඉන්දු – ශ්‍රී ලංකා, නාවික හමුදාපතිවරු සාකච්ජාවක ********************************************* ගිලුණු නැව ගැන ඉන්දු – ශ්‍රී ලංකා, නාවික හමුදාපතිවරු සාකච්ජාවක (03.06.2021 – 09:04 +0530 – hirunews.lk/sinhala) ගිලෙමින් පවතින ‘එම්.වී. එක්ස් ප්‍රෙස් පර්ල්’ නෞකාව සම්බන්ධයෙන් ඉන්දීය නාවික හමුදාපතිවරයා සහ මෙරට නාවික හමුදාපතිවරයා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඊයේ (02) පස්වරුවේ ඉන්දීය නාවික හමුදාපති අද්මිරාල් කරම්බීර් …

ගිනි ගත් නැව මුහුදු පත්ලේ ගැටේ

ගිනි ගත් නැව මුහුදු පත්ලේ ගැටේ ********************************************* ගිනි ගත් නැව මුහුදු පත්ලේ ගැටේ (02.06.2021 – 19:32 +0530 – hirunews.lk/sinhala) ගිලෙමින් පැවති ‘එම්.වී. එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ පිටුපස කොටස මුහුදු පත්ලේ ගැටීම හේතුවෙන් එය ගැඹුරු මුහුදට ඇදගෙන යාම නතර කර තිබෙනවා. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා කියා සිටියේ නෞකාවෙන් ඉන්ධන කාන්දුවක් සිදුවන්නේ ද …

සංචරණ සීමා ජූනි 14 වනදා දක්වා දීර්ඝ කෙරේ

සංචරණ සීමා ජූනි 14 වනදා දක්වා දීර්ඝ කෙරේ ********************************************* සංචරණ සීමා ජූනි 14 වනදා දක්වා දීර්ඝ කෙරේ (02.06.2021 – 17:01 +0530 – hirunews.lk/sinhala) දැනට මුළු දිවයිනට ක්‍රියාත්මක සංචරණ සීමා එළඹෙන ජූනි 14 වනදා අලුයම හතර (04:00) දක්වා දීර්ඝ කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (02) ප්‍රකාශ කළා. එමෙන්ම දිස්ත්‍රික්ක 12 ක 60 …

කාබනික පොහොර ආනයනයෙන් පරිසර පද්ධතියට හානි – පරිසරවේදීන් අනතුරු අඟවයි

කාබනික පොහොර ආනයනයෙන් පරිසර පද්ධතියට හානි – පරිසරවේදීන් අනතුරු අඟවයි ********************************************* කාබනික පොහොර ආනයනයෙන් පරිසර පද්ධතියට හානි – පරිසරවේදීන් අනතුරු අඟවයි (02.06.2021 – 10:45 +0530 – hirunews.lk/sinhala) කාබනික පොහොර ආනයනය කිරීම සුදුසු නොවන බවට පරිසරවේදීන් පෙන්වා දෙනවා. ඊට එක් හේතුවක් ලෙස ඔවුන් ප්‍රකාශ කරන්නේ කාබනික පොහොර හරහා ඇතැම් භෝගවලට හානි කර දෑ පැමිණිය හැකි බවයි. …

ලිට්‍රෝ ගෑස් : ‘රත්තරන් බිජු දමන කිකිලිය’ ඈවර කිරිමට – අගමැති, ඇමති බන්දුලත් ඒකාබද්ද කැබිනට් පත්‍රිකා සකසයි

ලිට්‍රෝ ගෑස් : ‘රත්තරන් බිජු දමන කිකිලිය’ ඈවර කිරිමට – අගමැති, ඇමති බන්දුලත් ඒකාබද්ද කැබිනට් පත්‍රිකා සකසයි රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර ආනයනය කිරීම මගින් ජනාධිපතිතුමාගේ සද්භාවය අහෝසි වේ – සාහිත්‍යසූරි ගුණදාස අමරසේකර ඩී.එස්. ව්‍යාපෘතියට ජනපති තිත තිබ්බේ ඇයි – ආදි සිසු ගම්මන්පිල හෙළි කරයි ********************************************* ලිට්‍රෝ ගෑස් : ‘රත්තරන් බිජු දමන කිකිලිය’ ඈවර කිරිමට …

අඩු බර ගෑස් සිලින්ඩර විකිණු වෙළෙඳසැල්වලට එරෙහිව නඩු

අඩු බර ගෑස් සිලින්ඩර විකිණු වෙළෙඳසැල්වලට එරෙහිව නඩු ********************************************* අඩු බර ගෑස් සිලින්ඩර විකිණු වෙළෙඳසැල්වලට එරෙහිව නඩු (01.06.2021 – 22:51 +0530 – hirunews.lk/sinhala) වෙළෙඳපොලේ විකිණීමට තබා ඇති ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල සඳහන් කර ඇති බරට සරිලන ලෙස ගෑස් නොමැති බවට ලැබුණු පැමිණිලි අනුව පාරිභෝගික අධිකාරිය සහ කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව එක්ව අද (01) කොළඹ ගෑස් අලෙවිසැල් පරීක්ෂාවක් …

මුදා ගැනීමේ කණ්ඩායම් කිහිපයක් ගිනිගත් නෞකාවට ඇතුල් වෙයි

මුදා ගැනීමේ කණ්ඩායම් කිහිපයක් ගිනිගත් නෞකාවට ඇතුල් වෙයි ********************************************* මුදා ගැනීමේ කණ්ඩායම් කිහිපයක් ගිනිගත් නෞකාවට ඇතුල් වෙයි (01.06.2021 – 16:37 +0530 – hirunews.lk/sinhala) කොළඹ වාරයට නාවික සැතපුම් 9.5 ක් දුරින් ගිනි ගැනීමට ලක්වූ ‘එක්ස් ප්‍රෙස් පර්ල්’ නෞකාවේ පසුපස කොටසේ යම්කිසි ගිලා බැස්මක් දක්නට ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පවසනවා. …