Day archives: ජූනි 11th, 2021

සංචරණ සීමා ජූනි 21 වනදා දක්වා දීර්ඝ කෙරේ

සංචරණ සීමා ජූනි 21 වනදා දක්වා දීර්ඝ කෙරේ ********************************************* සංචරණ සීමා ජූනි 21 වනදා දක්වා දීර්ඝ කෙරේ (11.06.2021 – 17:20 +0530 – hirunews.lk/sinhala) දැනට පවතින සංචරණ සීමා ලබන ජූනි 21 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව 21 වනදා සඳුදා අලුයම 04:00 දක්වා මෙම සංචරණ සීමා ක්‍රියාත්මක වනු ඇති. කෙසේ වෙතත් මෙම කාලසීමාව තුල අත්‍යවශ්‍ය …

තවත් කොරෝනා මරණ 101 ක් – ශ්‍රී ලංකාවේ මරණ 2000 ඉක්මවයි

තවත් කොරෝනා මරණ 101 ක් – ශ්‍රී ලංකාවේ මරණ 2000 ඉක්මවයි ********************************************* තවත් කොරෝනා මරණ 101 ක් – ශ්‍රී ලංකාවේ මරණ 2000 ඉක්මවයි (11.06.2021 – 11:25 +0530 – hirunews.lk/sinhala) තවත් කොරෝනා මරණ 101 ක් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 2000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ නවතම දත්ත …

අන්තවාදයට උදව් කළ උප තැපැල් ස්ථානාධිපතිවරයෙකු අත්අඩංගුවට

අන්තවාදයට උදව් කළ උප තැපැල් ස්ථානාධිපතිවරයෙකු අත්අඩංගුවට ********************************************* අන්තවාදයට උදව් කළ උප තැපැල් ස්ථානාධිපතිවරයෙකු අත්අඩංගුවට (11.06.2021 – 06:32 +0530 – hirunews.lk/sinhala) පාස්කු ප්‍රහාරය මෙහෙයවූ සහරාම් හෂිම් ඇතුළු පස් (5) දෙනෙකුට 2018 වසරේ දී රැකවරණය ලබාදීමේ චෝදනාව මත මුතිලියාගම ප්‍රදේශයේ උප තැපැල් ස්ථානාධිපතිවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ …

සැලසුම් කළ පරිදි 14 වනදා සංචරණ සීමා ඉවත් කෙරේ

සැලසුම් කළ පරිදි 14 වනදා සංචරණ සීමා ඉවත් කෙරේ ********************************************* සැලසුම් කළ පරිදි 14 වනදා සංචරණ සීමා ඉවත් කෙරේ (10.06.2021 – 18:13 +0530 – hirunews.lk/sinhala) මීට පෙර තීරණය කළ පරිදි ලබන 14 වනදා සංචරණ සීමා ඉවත් කෙරෙන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ අනුව එදින …

මෙරට ලාබාලතම කොරෝනා මරණය වාර්තා වෙයි

මෙරට ලාබාලතම කොරෝනා මරණය වාර්තා වෙයි ********************************************* මෙරට ලාබාලතම කොරෝනා මරණය වාර්තා වෙයි (10.06.2021 – 14:09 +0530 – hirunews.lk/sinhala) මෙරටින් වාර්තා වූ ලාබාලතම කොරෝනා ආසාදිත මරණය ඊයේ (09) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද මරණ අතර වනවා. පුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචි දින 08 ක් වයසැති බිළිඳෙකු මෙලෙස ගම්පොල මූලික රෝහලේදී ජීවිතක්ෂයට පත්ව ඇති අතර, …