Day archives: ජූනි 21st, 2021

ඩෙල්ටා ප්‍රභේදය කොළඹ තවත් ප්‍රදේශයකින් හමුවෙයි ?

ඩෙල්ටා ප්‍රභේදය කොළඹ තවත් ප්‍රදේශයකින් හමුවෙයි ? ********************************************* ඩෙල්ටා ප්‍රභේදය කොළඹ තවත් ප්‍රදේශයකින් හමුවෙයි ? (21.06.2021 – 11:53 +0530 – hirunews.lk/sinhala) මාදිවෙල – ප්‍රගතිපුර ප්‍රදේශයෙන් ඉන්දියාවේ ව්‍යාප්තවන ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය පිළිබඳ යම් හඳුනා ගැනීමක් නිසා, රෝග පාලනයට අවශ්‍ය පියවරගෙන ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පවසනවා. මෙරටින් පළමු වරට ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වුවන් …

හොර ක්‍රෙඩිට් කාඩ්පත් හැදූ හතරක් (4) ගල්කිස්සේදී අල්ලයි

හොර ක්‍රෙඩිට් කාඩ්පත් හැදූ හතරක් (4) ගල්කිස්සේදී අල්ලයි ********************************************* හොර ක්‍රෙඩිට් කාඩ්පත් හැදූ හතරක් (4) ගල්කිස්සේදී අල්ලයි (21.06.2021 – 07:05 +0530 – hirunews.lk/sinhala) මාර්ග ගත ක්‍රමයට භාණ්ඩ ඇනවුම් කර මුදල් ගෙව්මේදී වංචාවන් සිදුකළ පුද්ගලයින් සිව්දෙනෙකු (4) ගල්කිස්ස, ටෙම්ප්ලස් පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගැනුණු සිව්දෙනා (4) අතර චීන ජාතිකයෙකු ද සිටින බවයි පොලිස් මාධ්‍ය …

සංචරණ සීමා ලිහිල් කිරීමෙන් පසු ක්‍රියාත්මක සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් වෙයි

සංචරණ සීමා ලිහිල් කිරීමෙන් පසු ක්‍රියාත්මක සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් වෙයි ********************************************* සංචරණ සීමා ලිහිල් කිරීමෙන් පසු ක්‍රියාත්මක සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් වෙයි (20.06.2021 – 18:00 +0530 – hirunews.lk/sinhala) මාසයකට ආසන්න කාලයක් මුළු දිවයිනටම බලපැවැත්වුණු සංචරණ සීමා හෙට (21) අළුයම 4 ට ලිහිල් කෙරෙනවා. කොරෝනා තුන්වන (3) රැල්ලේ ආරම්භය සමඟ මුළු දිවයිනටම සංචරණ සීමා පනවනු …

එක්සත් ජාතීන්ගේ විශේෂඥයින් ගිනි ගත් නැවට

එක්සත් ජාතීන්ගේ විශේෂඥයින් ගිනි ගත් නැවට ********************************************* එක්සත් ජාතීන්ගේ විශේෂඥයින් ගිනි ගත් නැවට (20.06.2021 – 13:12 +0530 – hirunews.lk/sinhala) ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ ඇති වූ ගින්නෙන් මෙරට පරිසරයට සිදුවූ හානි සොයා බැලීමට දිවයිනට පැමිණ සිටින ජගත් සංවිධානයේ පරිසර වැඩසටහනේ විද්‍යාඥයින් අද (20) උදෑසන එම නෞකාව නිරීක්ෂණය කිරීම සඳහා එක්වුණා. ඊට එම විද්‍යාඥයින් සහ සමුද්‍රිය පරිසර ආරක්ෂණ …

එන්නත් ගත් ඉන්දුනීසියාවේ වෛද්‍යවරු ඇතුලු 350 කට ඩෙල්ටා ප්‍රභේදය වැලඳේ

එන්නත් ගත් ඉන්දුනීසියාවේ වෛද්‍යවරු ඇතුලු 350 කට ඩෙල්ටා ප්‍රභේදය වැලඳේ ********************************************* එන්නත් ගත් ඉන්දුනීසියාවේ වෛද්‍යවරු ඇතුලු 350 කට ඩෙල්ටා ප්‍රභේදය වැලඳේ (20.06.2021 – 08:45 +0530 – hirunews.lk/sinhala) කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත ලබාගත් ඉන්දුනීසියාවේ වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල 350 කට වැඩි පිරිසකට ‘ඉන්දිය ඩෙල්ටා’ ප්‍රභේදය ආසාදනය වී තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ මොවුන් ‘සිනොවැක්’ එන්නත ලබාගෙන …