බස් හා දුම්රිය ගමන්වාර හෙට (28) සිට ඉහළට
බස් හා දුම්රිය ගමන්වාර හෙට (28) සිට ඉහළට ********************************************* බස් හා දුම්රිය ගමන්වාර හෙට (28) සිට ඉහළට (27.06.2021 – 19:08 +0530 – hirunews.lk/sinhala) පළාත් තුල ධාවනය කරන බස් රථ සහ දුම්රිය ගමන්වාර සංඛ්‍යාව හෙට (28) සිට ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ පසුගිය සිකුරාදා දිනට සාපේක්ෂව හෙට (28) දිනයේදී වැඩි දුම්රිය ප්‍රමාණයක් …