ජාතික අක්ෂි රෝහලේ සායනික ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ට ඖෂධ තැපෑලෙන් යොමු කෙරේ
ජාතික අක්ෂි රෝහලේ සායනික ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ට ඖෂධ තැපෑලෙන් යොමු කෙරේ ********************************************* ජාතික අක්ෂි රෝහලේ සායනික ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ට ඖෂධ තැපෑලෙන් යොමු කෙරේ (08.06.2021 – 14:17 +0530 – hirunews.lk/sinhala) කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් සංචරණ සීමා පැනවීම නිසා අක්ෂි රෝහලෙහි සායනික ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ගේ ඖෂධ තැපැල් මාර්ගයෙන් නිවසට යොමුකිරීමේ වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා. එහි …