Day archives: ජූනි 2nd, 2021

සංචරණ සීමා ජූනි 14 වනදා දක්වා දීර්ඝ කෙරේ

සංචරණ සීමා ජූනි 14 වනදා දක්වා දීර්ඝ කෙරේ ********************************************* සංචරණ සීමා ජූනි 14 වනදා දක්වා දීර්ඝ කෙරේ (02.06.2021 – 17:01 +0530 – hirunews.lk/sinhala) දැනට මුළු දිවයිනට ක්‍රියාත්මක සංචරණ සීමා එළඹෙන ජූනි 14 වනදා අලුයම හතර (04:00) දක්වා දීර්ඝ කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (02) ප්‍රකාශ කළා. එමෙන්ම දිස්ත්‍රික්ක 12 ක 60 …

කාබනික පොහොර ආනයනයෙන් පරිසර පද්ධතියට හානි – පරිසරවේදීන් අනතුරු අඟවයි

කාබනික පොහොර ආනයනයෙන් පරිසර පද්ධතියට හානි – පරිසරවේදීන් අනතුරු අඟවයි ********************************************* කාබනික පොහොර ආනයනයෙන් පරිසර පද්ධතියට හානි – පරිසරවේදීන් අනතුරු අඟවයි (02.06.2021 – 10:45 +0530 – hirunews.lk/sinhala) කාබනික පොහොර ආනයනය කිරීම සුදුසු නොවන බවට පරිසරවේදීන් පෙන්වා දෙනවා. ඊට එක් හේතුවක් ලෙස ඔවුන් ප්‍රකාශ කරන්නේ කාබනික පොහොර හරහා ඇතැම් භෝගවලට හානි කර දෑ පැමිණිය හැකි බවයි. …

ලිට්‍රෝ ගෑස් : ‘රත්තරන් බිජු දමන කිකිලිය’ ඈවර කිරිමට – අගමැති, ඇමති බන්දුලත් ඒකාබද්ද කැබිනට් පත්‍රිකා සකසයි

ලිට්‍රෝ ගෑස් : ‘රත්තරන් බිජු දමන කිකිලිය’ ඈවර කිරිමට – අගමැති, ඇමති බන්දුලත් ඒකාබද්ද කැබිනට් පත්‍රිකා සකසයි රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර ආනයනය කිරීම මගින් ජනාධිපතිතුමාගේ සද්භාවය අහෝසි වේ – සාහිත්‍යසූරි ගුණදාස අමරසේකර ඩී.එස්. ව්‍යාපෘතියට ජනපති තිත තිබ්බේ ඇයි – ආදි සිසු ගම්මන්පිල හෙළි කරයි ********************************************* ලිට්‍රෝ ගෑස් : ‘රත්තරන් බිජු දමන කිකිලිය’ ඈවර කිරිමට …

අඩු බර ගෑස් සිලින්ඩර විකිණු වෙළෙඳසැල්වලට එරෙහිව නඩු

අඩු බර ගෑස් සිලින්ඩර විකිණු වෙළෙඳසැල්වලට එරෙහිව නඩු ********************************************* අඩු බර ගෑස් සිලින්ඩර විකිණු වෙළෙඳසැල්වලට එරෙහිව නඩු (01.06.2021 – 22:51 +0530 – hirunews.lk/sinhala) වෙළෙඳපොලේ විකිණීමට තබා ඇති ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල සඳහන් කර ඇති බරට සරිලන ලෙස ගෑස් නොමැති බවට ලැබුණු පැමිණිලි අනුව පාරිභෝගික අධිකාරිය සහ කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව එක්ව අද (01) කොළඹ ගෑස් අලෙවිසැල් පරීක්ෂාවක් …

මුදා ගැනීමේ කණ්ඩායම් කිහිපයක් ගිනිගත් නෞකාවට ඇතුල් වෙයි

මුදා ගැනීමේ කණ්ඩායම් කිහිපයක් ගිනිගත් නෞකාවට ඇතුල් වෙයි ********************************************* මුදා ගැනීමේ කණ්ඩායම් කිහිපයක් ගිනිගත් නෞකාවට ඇතුල් වෙයි (01.06.2021 – 16:37 +0530 – hirunews.lk/sinhala) කොළඹ වාරයට නාවික සැතපුම් 9.5 ක් දුරින් ගිනි ගැනීමට ලක්වූ ‘එක්ස් ප්‍රෙස් පර්ල්’ නෞකාවේ පසුපස කොටසේ යම්කිසි ගිලා බැස්මක් දක්නට ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පවසනවා. …