සායනවල ලියාපදිංචි රෝගීන්ගේ ඖෂධ තැපෑලෙන් නිවසටම
සායනවල ලියාපදිංචි රෝගීන්ගේ ඖෂධ තැපෑලෙන් නිවසටම ********************************************* සායනවල ලියාපදිංචි රෝගීන්ගේ ඖෂධ තැපෑලෙන් නිවසටම (04.06.2021 – 14:10 +0530 – hirunews.lk/sinhala) රජයේ රෝහල්වල සායනවල ලියාපදිංචි රෝගීන්ගේ නිවසට තැපැල් මාර්ගයෙන් එම රෝගීන්ගේ ඖෂධ ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා ප්‍රකාශ කළා. රෝහල්වල සායන සඳහා සහභාගි වන රෝගීන්ගේ ඖෂධ නිවසට …