Monthly archives: දෙසැම්බර්, 2025

අසත්‍ය, අපහාසාත්මක හා ද්වේෂ සහගත ප්‍රකාශයක් කළැයි ඇමති සමන්ත ගෙන් රු. කෝටි දහයක් (10) ඉල්ලා කෙලින්ම නඩු දමයි

අසත්‍ය, අපහාසාත්මක හා ද්වේෂ සහගත ප්‍රකාශයක් කළැයි ඇමති සමන්ත ගෙන් රු. කෝටි දහයක් (10) ඉල්ලා කෙලින්ම නඩු දමයි අසත්‍ය, අපහාසාත්මක හා ද්වේෂ සහගත ප්‍රකාශයක් කළැයි ඇමති සමන්ත ගෙන් රු. කෝටි දහයක් (10) ඉල්ලා කෙලින්ම නඩු දමයි (19.12.2025 – lankacnews.com) ඇමති සමන්ත විද්‍යාරත්න විසින් සිදු කළ අසත්‍ය, අපහාසාත්මක හා ද්වේෂ සහගත ප්‍රකාශයක් මගින් තමන්ගේ කීර්තිනාමයට හා …

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධක්‍ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධක්‍ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධක්‍ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කරයි (19.12.2025 – lankacnews.com) කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධක්‍ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගේ සේවය අත්හිටුවා ඇති බව වාර්තාවේ. ඒ මහතා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන පරීක්ෂණයක් මත මෙම පියවර ගෙන ඇතැයි සදහන්ය. රෝහලේ ප්‍රධාන රසායනාගාරවල සිදුවූ …

දඹුල්ලේ ගමක අස්වාභාවික ලෙස මහ පොළොවේ ඉරි තැලීමක් – බිමට අතුරා ඇති පිඟන් ගඩොල් හදීසියේම පුපුරයි

දඹුල්ලේ ගමක අස්වාභාවික ලෙස මහ පොළොවේ ඉරි තැලීමක් – බිමට අතුරා ඇති පිඟන් ගඩොල් හදීසියේම පුපුරයි දඹුල්ලේ ගමක අස්වාභාවික ලෙස මහ පොළොවේ ඉරි තැලීමක් – බිමට අතුරා ඇති පිඟන් ගඩොල් හදීසියේම පුපුරයි (18.12.2025 – hirunews.lk) අස්වාභාවික ලෙස මහ පොළොවේ ඉරි තැලීමක් දඹුල්ල කළුන්දෑව ප්‍රදේශයෙන් ඊයේ (17) රාත්‍රියේ වාර්තා වුණා. දඹුල්ල කළුන්දෑව අලුත්ගම ප්‍රදේශයේ නිවෙසක බිමට …

පොලු පහර දෙන වීඩියෝවේ පොලිස් ලොක්කාට වැඩ වරදී

පොලු පහර දෙන වීඩියෝවේ පොලිස් ලොක්කාට වැඩ වරදී පොලු පහර දෙන වීඩියෝවේ පොලිස් ලොක්කාට වැඩ වරදී (17.12.2025 – hirunews.lk) පුද්ගලයෙකු විසින් තවත් අයෙකුට පොල්ලකින් පහරදීමේ සිද්ධියක් දැක්වෙන වීඩියෝ පටයක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබෙනවා. පොලිසිය මේ සම්බන්ධයෙන් නිරීක්ෂණය කර තිබෙන අතර මෙම පහරදීම සිදු කරන පුද්ගලයා කුලියාපිටිය පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ …

ප්‍රශ්නගත ඉන්දීය සමාගමේ සියලුම එන්නත් භාවිතය තාවකාලිකව තහනම් කරයි

ප්‍රශ්නගත ඉන්දීය සමාගමේ සියලුම එන්නත් භාවිතය තාවකාලිකව තහනම් කරයි ප්‍රශ්නගත ඉන්දීය සමාගමේ සියලුම එන්නත් භාවිතය තාවකාලිකව තහනම් කරයි (16.12.2025 – 22:03 +0530 – sinhala.adaderana.lk) ‘ඔන්ඩැන්සෙට්‍රෝන්’ එන්නත නිෂ්පාදනය කළ ඉන්දියාවේ ‘මාන් ෆාමසූටිකල් පෞද්ගලික සමාගම’ නිෂ්පාදනය කරන සියලුම එන්නත් වර්ග මෙරට රෝහල් තුළ භාවිතය තාවකාලිකව තහනම් කිරීමට ‘ජාතික ඖෂධ නියාමන අධිකාරිය’ කටයුතු කර තිබේ. එහි සභාපති විශේෂඥ …

දෝෂයකට ලක්වූ තුර්කි ගුවන් යානය ආරක්ෂිතව කටුනායකට ගොඩ බස්වයි

දෝෂයකට ලක්වූ තුර්කි ගුවන් යානය ආරක්ෂිතව කටුනායකට ගොඩ බස්වයි දෝෂයකට ලක්වූ තුර්කි ගුවන් යානය ආරක්ෂිතව කටුනායකට ගොඩ බස්වයි (00.12.2025 – hirunews.lk) දෝෂයකට ලක්වූ තුර්කි ගුවන් සේවයේ (TK 733) ගුවන් යානය අළුයම 12:28 ට යළි කටුනායක ගුවන් තොටුපළට ආරක්ෂිතව ගොඩ බැස්සවූ බව ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම පවසනවා. එම ගුවන් යානය මීට ටික වෙලාවකට පෙර …

ෆෝන් එකෙන් පොකට්ටුවට විදින ‘ෆේක් පොලිස්’

ෆෝන් එකෙන් පොකට්ටුවට විදින ‘ෆේක් පොලිස්’ ෆෝන් එකෙන් පොකට්ටුවට විදින ‘ෆේක් පොලිස්’ (15.12.2025 – hirunews.lk) නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් සහ බැංකු නිලධාරීන් ලෙස පෙනී සිටිමින් සංවිධානාත්මක කණ්ඩායම් විසින් සිදු කරනු ලබන වංචනික ක්‍රියාවන් පිළිබඳ සුපරීක්ෂාකාරීව සිටින ලෙස පොලිසිය අනතුරු අඟවනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID), මූල්‍ය අපරාධ විමර්ශන අංශයේ (FCID) නිලධාරීන් ලෙස හෝ බැංකු නිලධාරීන් ලෙස …

සමාජ මාධ්‍ය භාවිතා කර සිදුකරන වංචාවල ඉහළ යාමක්

සමාජ මාධ්‍ය භාවිතා කර සිදුකරන වංචාවල ඉහළ යාමක් සමාජ මාධ්‍ය භාවිතා කර සිදුකරන වංචාවල ඉහළ යාමක් (15.12.2025 – 15:22 +0530 – sinhala.adaderana.lk) සමාජ මාධ්‍ය භාවිතා කර සිදුකරන වංචා ඉහළ යාමක් පිළිබඳව ‘ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය’ විසින් මහජනතාවට අනතුරු ඇඟවීමක් කර තිබේ. පසුගිය සති කිහිපය පුරා සමාජ මාධ්‍ය වේදිකා හරහා මාර්ගගත වංචා සහ මුදල් …

චාමරටයි විජයදාසටයි නිදහස් පක්ෂයේ ලොකු පුටු දෙකක්

චාමරටයි විජයදාසටයි නිදහස් පක්ෂයේ ලොකු පුටු දෙකක් චාමරටයි විජයදාසටයි නිදහස් පක්ෂයේ ලොකු පුටු දෙකක් (14.12.2025 – hirunews.lk) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් රැසක් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් සමස්ත ලංකා කාරක සභාව, විධායක සභාව සහ මධ්‍යම කාරක සභාව අද (14) රැස් වුණා. ඒ, ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදීයි. අනතුරුව රැස්වීම ආරම්භ කෙරුණු අතර, …

කොළඹ වරායේ බොරතෙල් ගොඩබාමින් තිබූ නෞකාවක නල මාර්ගයක කාන්දුවක්

කොළඹ වරායේ බොරතෙල් ගොඩබාමින් තිබූ නෞකාවක නල මාර්ගයක කාන්දුවක් කොළඹ වරායේ බොරතෙල් ගොඩබාමින් තිබූ නෞකාවක නල මාර්ගයක කාන්දුවක් (14.12.2025 – 10:06 +0530 – sinhala.adaderana.lk) කොළඹ වරාය ආසන්නයේ පිහිටා ඇති බොරතෙල් ගොඩබෑමේ බෝයාවක සිදුවු පිපිරීමකින් ඉන්ධන කාන්දුවක් සිදුව තිබේ. සමූද්‍රී පරීක්ෂණ ආරක්ෂණ අධිකාරිය සඳහන් කළේ අද (14) අලුයම සිදුවු මෙම පිපිරීමෙන් බොරතෙල් මුහුදු ජලයට මිශ්‍ර වී …