ඩෙංගු වෛරස ප්‍රභේදයේ වෙනසක්
ඩෙංගු වෛරස ප්‍රභේදයේ වෙනසක් ********************************************* ඩෙංගු වෛරස ප්‍රභේදයේ වෙනසක් (20.02.2022 – 09:31 +0530 – hirunews.lk/sinhala) ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යාමට, ඩෙංගු වෛරස කාණ්ඩවල සිදුව ඇති වෙනසක් හේතු වී ඇතැයි අනුමාන කෙරෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එමගින් සඳහන් කළේ මේ වන විට ඩෙංගු රෝග ලක්ෂණ පෙන්වන කාල පරාසයේ වෙනසක්ද සිදුව ඇති බවයි. වසරේ …